Hair transplant help

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,798
    113
    33
    Kalutara
    Ea machan u karala thiyenne fue ne eaka old technology ekak tikak eakai painful. Dan dhi kiyala ehama karanne nikan Eakatama hadapu gadget ekakakin galola hitawagana yanawa.
    අනික FUT ද? තව තියෙ micrpigmentation කියල එකක් තට්ටෙ ටැටූ එකක් ගහනව කොන්ඩෙ නෝට් කපල තියෙනව වගේ වෙන්න. ඒකත් ලංකාවෙ කරනව චොරයි.
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    අනික FUT ද? තව තියෙ micrpigmentation කියල එකක් තට්ටෙ ටැටූ එකක් ගහනව කොන්ඩෙ නෝට් කපල තියෙනව වගේ වෙන්න. ඒකත් ලංකාවෙ කරනව චොරයි.
    Ow ban eaka chora lagata karala baluwama peanawane
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,798
    113
    33
    Kalutara
    Aah ela ela. Man transplant ekakmai balanne
    මේකත් මම මාසයයි බන් දැම්මෙ. දාඩිය දානවහිකෙන්න. ගැලවෙනව ඉස්සරහින් ගම් එක. ගලවල අලවන්න 5,000ක් ගන්නව. මාසයක්වත් තියාගන්න බෑ. මම සති දෙකක් වගේ පාවිච්චි කලේ. ගලවල දැම්ම. අයියෝ සල්ලි. 😌
     
    • Sad
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    මේකත් මම මාසයයි බන් දැම්මෙ. දාඩිය දානවහිකෙන්න. ගැලවෙනව ඉස්සරහින් ගම් එක. ගලවල අලවන්න 5,000ක් ගන්නව. මාසයක්වත් තියාගන්න බෑ. මම සති දෙකක් වගේ පාවිච්චි කලේ. ගලවල දැම්ම. අයියෝ සල්ලි. 😌
    ehanam waren hoda transplant clinic ekakata set wemu
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,798
    113
    33
    Kalutara
    ehanam waren hoda transplant clinic ekakata set wemu
    තෝ කරල කියහන්. ඕකටත් අවුරුද්දක් වගේ යනවනෙ. අනික පලවෙනි පාරින්ම 100% කවර් වෙන්නෙ නෑනෙ. දෙතුන් පාර කරන්න ඕනලු නේද.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේකත් මම මාසයයි බන් දැම්මෙ. දාඩිය දානවහිකෙන්න. ගැලවෙනව ඉස්සරහින් ගම් එක. ගලවල අලවන්න 5,000ක් ගන්නව. මාසයක්වත් තියාගන්න බෑ. මම සති දෙකක් වගේ පාවිච්චි කලේ. ගලවල දැම්ම. අයියෝ සල්ලි. 😌
    එක පාරට කොණ්ඩයක් ඇවිල්ල තියෙනව දැකල ගෙවල් ළග උන් බක බක ගාලා හිනා උනේ නැද්ද
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඉන්දියාවෙ සජරි හෙන අඩුවට තියෙනවා
    ෂුවර් එකට එහේ ඇති.
    ලංකාවෙ ලක්ෂ 20 30 යන ඒව ලක්ෂ 4 ට 5ට තියෙනව දැක්කා. හැබැයි බයකුත් තියෙනව වකුගඩු වලට එහෙම විදින්න චාන්ස් එකක් තියෙන නිසා.
    මේක ඉතිං සිහිය නැති කරන වැඩක් නෙමෙයි නිසා අවදානමක් නෑ වගෙ
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ඉන්දියාවෙ සජරි හෙන අඩුවට තියෙනවා
    ෂුවර් එකට එහේ ඇති.
    ලංකාවෙ ලක්ෂ 20 30 යන ඒව ලක්ෂ 4 ට 5ට තියෙනව දැක්කා. හැබැයි බයකුත් තියෙනව වකුගඩු වලට එහෙම විදින්න චාන්ස් එකක් තියෙන නිසා.
    මේක ඉතිං සිහිය නැති කරන වැඩක් නෙමෙයි නිසා අවදානමක් නෑ වගෙ
    Lankawata wada indiawa hodai ban me wadeta