hair transplant in Sri Lanka

Boole

Well-known member
  • Nov 4, 2015
    5,741
    6,807
    113
    Elon musk sir thamai niyametama hair transplant ekak karapu kena

    elon.jpg

    ------ Post added on Jun 22, 2023 at 11:37 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,849
    1
    100,277
    113
    33
    Kalutara
    Elon musk sir thamai niyametama hair transplant ekak karapu kena

    elon.jpg

    ------ Post added on Jun 22, 2023 at 11:37 AM
    මූ වෙන සල්ලිකාරයො වගේ නෙමෙයි සෑහෙන්න තමන්ගෙ ඇපියරන්ස් එක ගැන කෙයාර් කරනව
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මස්සිනා කරා Battaramulla පැත්තේ තැනකින්. 2021 වගේ කරේ. සාර්ථකත්වයක් තියනවා.

    වෙන තැන් වල මයිල් ගලවලා ඔලුවේ හයි කරනවා. ඒ හිටවන්න හැම තැනටම injection කටු අනිනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,849
    1
    100,277
    113
    33
    Kalutara
    මස්සිනා කරා Battaramulla පැත්තේ තැනකින්. 2021 වගේ කරේ. සාර්ථකත්වයක් තියනවා.

    වෙන තැන් වල මයිල් ගලවලා ඔලුවේ හයි කරනවා. ඒ හිටවන්න හැම තැනටම injection කටු අනිනවා.
    කීයක් ගියාද?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මස්සිනා කරා Battaramulla පැත්තේ තැනකින්. 2021 වගේ කරේ. සාර්ථකත්වයක් තියනවා.

    වෙන තැන් වල මයිල් ගලවලා ඔලුවේ හයි කරනවා. ඒ හිටවන්න හැම තැනටම injection කටු අනිනවා.
    wena than wala kiwwe?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,849
    1
    100,277
    113
    33
    Kalutara

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    location එකක් නෑ, ෆෝන් නම්බ්බර් එකක් නෑ.
    මුලින්ම ප්‍රමෝට් කරන සයිට් එක https://ordermyhair.com/ ඊයේ දාපු වීඩියෝ එකේ තියෙන්නේ www.nomorebald.ca කියන සයිට් එක.
    ehenam boru ekak wenna athi
     
    • Sad
    Reactions: Heshan Daminda