මචන්ලා hair trim machine තියෙන අය කියාගෙන යමුද තමන් ගාව තියෙන බ්‍රෑන්ඩ් එකයි විස්තර එහෙම...
මට රැවුල, කොණ්ඩෙ ටිකක් කොට කර ගන්න වගේ වැඩ වලට හොද එකක් ගන්න ඕන.
ගන්න හොද place එකක්, ලෙඩ නැති brand එකක් එහෙම කියාගෙන යමුකො දන්න අය..

Attachments
-
[email protected]_.jpg57 KB · Views: 172