Hair trim machine තියෙන අය එන්න

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා hair trim machine තියෙන අය කියාගෙන යමුද තමන් ගාව තියෙන බ්‍රෑන්ඩ් එකයි විස්තර එහෙම...

    මට රැවුල, කොණ්ඩෙ ටිකක් කොට කර ගන්න වගේ වැඩ වලට හොද එකක් ගන්න ඕන.
    ගන්න හොද place එකක්, ලෙඩ නැති brand එකක් එහෙම කියාගෙන යමුකො දන්න අය..
     

    Attachments

    • Geemy-Hair-Clipper-Trimmer-Wired-GM-1021-Price-Sri-Lanka-@ido.lk_.jpg
      [email protected]_.jpg
      57 KB · Views: 174

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Wahl 5+ years use karanawa. thama ela. (meke fake thiyenawa) Phillips 3 years wage. Dan nam kapenawa horai. Gaththa kale nam habai maru.
     
    • Like
    Reactions: NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කොන්ඩේ කපන්න නම් මේක තමයි දැන් අවු.3-4 ඉදන් තාම නම් අව්ලක් උනේ නෑ.

    2271796_R_Z003A


    රැවුලට Phillips මේක.
    8524911_R_Z001A
     
    • Like
    Reactions: NRTG and Hayao

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    dan 3 months walata kalin wage Philips BT1210 beard trimmer ekak gaththa Abans eken 3000 ganak une.
    2 years warranty.
    micro-usb rechargable. beard ekai kondei kapanwa. danatanam kisima awulak naa.
    aduwakata thiyenne meke charging light eka pennanne green ma witharai. full charge unath battery 1% unath greenma thama.
     
    • Like
    Reactions: kepu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ එක ආතල් එකට ගැලෙව්ව කොහොමද වැඩකරන්නෙ බලන්න. ලොකු ස්ප්‍රීන් දෙකක් තියනව එකක් දානකොට අනික ගැලවෙනවා. හයිකරගන්න මාර කට්ටක් කෑවෙ :lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    QG3322_13-PID-global-001


    meka tama use karanne denata
    6 years wage wenawa
    awulak ne kepenawa tama hodata
    hebei dan blades hariyata fit wenne ne machine ekata
    galawala galawala grip eka adu wela

    wahl ekak ganna one