hakim punda

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ ප්‍රකාශය ඇතැම් මුස්ලිම් ජාතිකයන්ගේද විවේජනයට ලක්වී තිබෙනවා.

    ඒ පසුගිය දා කොරෝනා වෛරස ආසාදනය වීමෙන් මියගිය මුස්ලිම් ජාතිකයා ආදහනය කිරීම ඉස්ලාම් දහමට පටහැනි බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමගයි.

    කෙසේ වෙතත් රවුෆ් හකීම්ගේ ප්‍රකාශය සම්බන්දයෙන් අදහස් දක්වන ඇතැම් මුස්ලිම්වරුන් සදහන් කරන්නේ සියල්ලන්ටම තිබිය යුත්තේ එක නීතියක් බවයි.

    එසේම රවුෆ් හකීම් මියගිය පුද්ගලයා වෙනුවෙන් සැබෑවටම තැකීමක් නොකරන බවත් මේ සිදුකරන්නේ ඔහුගේ දේශපාලන අරමුනු වෙනුවෙන් ජාතිවාදය අවුලුවාලීම පමණක් බවත් ඔවුන් කියා සිටී.

    එමෙන්ම රවුෆ් හකීම්ගේ ප්‍රකාශය සම්බන්දයෙන් බහුතරයක් මුස්ලිම්වරුන් කනගාටුවට පත්වෙන බවත් කොරෝනා වෛරසයෙන් මියයන ඕනෑම කෙනෙක් ජාති භේදයකින් තොරව අදාහනය කල යුතු බවත් ඔවුන් සදහන් කරයි
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සමහර මුස්ලිම් එවුන් විවේචනය කරත් මේකේ ඉන්න smart මොහොමඩ් ඇතුළු තම්බි සෙට් එක ඉස් මුදුනින් හකීම්ගේ වචනේ පිලිගන්නවා.......