මේක මම අද කඩේට ගිය වෙලේ දකින්න හම්බ වෙච්ච කිරි පිටි පැකට් එකක් ..ස්නැප්ස් ටිකක් ගහ ගත්ත කොයි එකටත් කියලා..

මේ වගේ කිසිම quality එකක් SLS වත් නැති බාල products Market එකට එන එක ගැන ලොක්කො දැනුවත් විය යුතුයි...
මුන් මොන වසක් දාලා දෙනවද කවුද දන්නේ...
පොරොන්දු වෙච්ච විදියට හලල් නවත්තලා නැහැ. ආන්ඩුවටයි හාමුදුරුවරුන්ටයි කොකා පෙන්නලා අත යටින් තාම උලමා හලාල් ගෙනියන පාටයි..

මේක ශෙයාර් කරන්න පුලුවන් තරම් දන්න අයට කියන්න මේ BRAND (candy) එක ගන්න එපා කියලා..කිරි පිටි වගේ දෙවල් ගන්නවනම් ප්රසිද්ධ නම් වලින් තියන කිරි පිටි විතරක් ගන්න කියන්න .

