menna mekai machan scene eka.
kukulo mathsayo isso saha anekuth jeewin marala kana ewunta sathwa karunawa gana katha karanna aithiyak naha neda ? anunawa hadanna kalin thaman hadila inna one neda ?

ada me rate mas wadi hariyak kanne me rate maha jaathiya.
poya dawasatath mas kana sinhalayo mama ona tharam dakala thiyenawa.
mas kanne ai kiyala ahuwama egollo apata kiyanne buddaagamata anuwa sathun maranna bari wunata mas kanna nam thahanamak naha kiyala. me rate mas kada kaarayo gawayan maranne mas walata illumak thiyena nisa neda ? illuma matha thamai sapayuma theeranaya wenne. sathun marana eka nawaththanna one nam mas maangsha anubawa karana eka nawaththala inna one.
boudda ratak welatah me rate deewara amathyangshak thiyenne ai ? deewara amathyanshayen deewarayanta dal saha anekuth sahanaadara laba denne maalu aaraksha karannada ?
ගණේමුල්ලේ ගුණේ;9636361 said:දෙයි හාමුදුරුවනේ මුන්ව අල්ලලා මරන්න ඕන නෙ මේ කරපු අපරාදෙට. ඒ අතින් අපි මොන තරම් හොඳද? අපි ඉතින් ඔය ඉදල හිටලා කුකුලෙක් ගෙනත් රෝස් කරලා කෑවට ඉතින් ඒ තරම්ම පවක් වෙන්නෙ නැහැ නෙ. මොකෝ අපි මරන එකක් ද? උන් මරලා කඩේට දැම්මාම අපි නිකමට වගේ නෙ ගන්නෙ. අපි එහෙම නොකලොත් මුදලාලියාට වෙන්නෙ ගෑනිව විකුණලා කන්න තමා. ඒ උනාට සත්තු මරණ එක නම් පව් තමා. අපි මේවාට විරුද්ධව නැගී සිටින්න ඕන නෙ සෑර්? යමුද කොටුවෙ වට රවුමට පොඩි උද්ඝෝසනයක් දාන්න? අර ස්ටේෂන් එක එහා පැත්තෙ මුස්ලිම් කඩේ කොත්තු ගින්දර වගේ. එන ගමන් පොඩි අඩියක් දාලා එතනින් චිකන් කොත්තුවක් කාලා ආතල් එකේ එන්න පුළුවන්

පට්ට ටෝක් එක ගුණේමගේ අම්මෝ මටනං ජිවිතේ එපාවෙනවා
මුස්ලිම් කියන්නේ පුදුම කාලකන්ණි ජාතියක් කියලා අදයි තේරුනේ
පොඩි ළමයි බලාගෙන ඉදිද්මයි සතා මරන්නේ
Mithraya budhdhagame kohevath kiyala naha saththu marala unge hamen bera hadapan, a bera valin perahare bera gahapan kiyala. Aduma tharame perahara thiyapan kiyalavath kohevath liyavila naha. Peraharen karane bera hadanna saththu maravana eka nemei, mokak hari padanamak matha pihitala karana achara vidiyaka thamai perahara kiyanne. eka baudhdha ho veva vena agamaka ho veva, thiayana deyak. Dalada vahanseta karana gauravak vidiyata thamai lanakave muulika bauda peraha patana gaththe. A kale ekata bera pavichchi kaleth naha. pasu kalinava perahara maga paminenava kiyala minissunta danaganna thama eke bera gahuve. Sahodaraya, tharkayak karanna kalin poddak molen hithala, eke aththanaththa hoyala balala, post karanavanam mehtna avith pacha venna venne naha!
HITAVATH SINHALA SAHODARAYA
BAUDDA AGAME PEREHERA EPA KIYALA TIYENEWADA NADDA KIYELA MAMA DANNA NA..EKA MAN PILIGANNAWA EHEMA MATA KIYANNE UNE ISLAM GANA KISIMA DEYAK DANNATI SAMAHARA AYA ISLAM AGAME AGOURVA KERANNA POST DANNA HINDA..OYA MATA KIYEPU ADVICE EKA OYAGE SINHALA SAHODARANTA ISSELLA KIWWOTH AGAM DEKEMA GOUREWEYA RAKENEWA..ISLAM KIYANNE PRACTICAL RELIGION EKAK..ANITH EKA MAN DAKALA TIYENEWA LANKAWE AYE HARAK MARANNA PAVICHI KERENA KREMA..EVA MEWATA WADA ANTHIMA METHODS USE KERANNE..
UBe kona kapalada ????? hiksWAREN YANG UMBEWA HADALA YAVANNANG
ehemanam machan kukullo malu ehemath marana eka nawaththanna wenawa. nikan boruwata kaha gahanna epa. minissu mas walata issara idan saththu maranawa hama agamakama hama jathiyakama..

තෝ වගේ බල්ලො ඉන්න හින්ද තමයි මේ වගේ පව් වැඩ මේ ලොකේ වෙන්නේ ..
![]()
![]()
![]()
අඩො උබට පු* තියෙනවද?ගණේමුල්ලේ ගුණේ;9645562 said:උඹ මස්/මාළු/බිත්තර කන්නෙ නැද්ද? ගෙදර අනිත් උන්ටවත් තියන්නෙ නැතුව මස් හට්ටියම කාලා අපිට බණ දෙන්න එපා සෑර්




අඩො උබට පු* තියෙනවද?
Yes macha, well said. දැන් මේකෙ කෑගහපු කොනකපාලුවො ටික දීපල්ලා උත්තර........තමංගෙ වැරදි තියාගෙන අනුන්ට බණ කියනව නම් ඒක වැරදියි. ඒකට මම සම්පූර්ණයෙන්ම එකඟයි.
මම හිතන්නෙ මේක තරමක් බරපතල ප්‍රකාශයක්. මිත්‍රයා මේක වගකීමකින් ද කියන්නෙ? කවුරු විසින් කළ research එකක ප්‍රතිඵලය ද මේ, විශ්ලේෂණය කළේ කොයි ආයතනයෙන් ද කියලත් කියනව නම් විතරක් ඒ ගැන හොයල බලල මේක තොරතුරක් විදියට බාර ගන්න මම සූදානම්. එතෙක් මම මේ ගැන කතා කරන්නෙ නැහැ.
ඕනෙම ස්වාභාවික සමූහයක බාහිරස්ථයෝ (outliers) ඉන්නවා නෙ මිත්‍රයා. මම දන්න එක් මුස්ලිම් මිත්‍රයෙක් ඉන්නවා මාංශ වර්ග කෑමට ගන්නෙම නැති. මගෙ සමීපම මිත්‍රයෙක් නිසයි මම දන්නෙ.
මම දන්න තරමින් බුදු දහමෙ ගිහියන්ට තහනම් කළ කිසිම දෙයක් නැහැ. එහි යමකින් වැලකිය යුතුයි කියල කියවෙන තැනක් වෙයි නම් ඒකට හේතුත් සඳහන් වෙනව. පිළි පැදීම නොපැදීම තමං සතු වැඩක්.
ඒ අතින් බලනකොට ඔය "තහනමක් නැහැ" කියල ඔවුන් කියන දේ බුදු දහම සම්බන්ධව කොයි කාරණේටත් නිවැරදියි. ඒත් මාංශ ආහාරයට ගන්නව නම් ඊට පෙර ඒ මළ කුණ ගැන සොයා බැලිය යුතු කාරණා නම් මහ ගොඩක් තියනවා. බුද්ධාගමේ හැටියට නම්, ආහාරයට මළ කුණක් ගන්නවා නම් ඒක ඔබේ ආහාරය සඳහා ප්‍රාණය නිරුද්ධ කළ කුණක් නොවිය යුතුයි. ඒ කියන්නෙ බුද්ධාගම් කාරයා මළ කුණු මිල දී ගෙන ආහාරයට ගන්නව නම් ඒ ඔවුන් බුද්ධාගමට පටහැනිව කරන දෙයක්. හේතුව තමයි මිත්‍රයා උඹ කිව්වත් වගේ, ඝාතනය සිද්ධ වෙන්නෙ ඉල්ලුම නිසා. බුද්ධාගම හරිආකාරව නොපිළිපදින බෞද්ධයො තමයි මළ කුණු කන්නෙ.
මොනව වුනත් රට ප්රජාතන්ත්රවාදී නිසා බහුතරයට මූලිකත්වය දෙන්න වෙලා තියනවා. ඉතිං ධීවර අමාත්‍යංශ, දැල් සහ සහනාධාර බුද්ධාගමේ දෝශයක් නෙමෙයි.