dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලෝකයේ තියෙන ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන බ්‍රිජට් ගේබ්‍රියල් කියන මේ ජනමාධ්‍යවේදිනිය ඉතා හොඳ විග්‍රහයක් කරනවා. ලෝක ඉස්ලාම් භක්තිකයන්ගෙන් 75% පමණ අන්තවාදී නොවන අය කියලත් ඇය කියනවා. මුස්ලිම් සහ මුස්ලිම් නොවන සියලෝම විනාඩි කිහිපයක් වැය කරල මේක බලන්න. ඉංග්‍රීසි තේරුම් ගන්න අපහසු අය සඳහා පුළුවන් කෙනෙක් මේක සිංහලයට පරිවර්තනය කරන්න.