Halo CE වගේ මල්ටිප්ලේයර් ගේම්
මන් මචන්ස්ලා කලින් ගැහුවේ එම්,ටී,ඒ දැන් එක ගහන්න බෑ වින්ඩොස් 8.1 වලට ඒක වැඩ නෑ,,දැන් හේලෝ පාරක් ගහන් ඉන්න්ව නිකන් ඉන්න වෙලාවට,,වෙන මේ වගේ ගේම්ස් තියෙන්න මොනවද බන්ස්ලා?
කව්න්ටර් ස්ට්රය්ක්ට් ට්‍රය් කරා,ඩොටා,ඒ වගේ උඩින් බලන් ගහන ඒවා නැතුව,හේලෝ වගෙ ගේම්ස් නැද්ද බන්
තියෙන්ම් දියල්ලකෝ,ලැබ් එකේ උනත් කිසි ගින්නක් නැතුව ගහන්නත් පුලුවන් නේ
intel 3000 vga 1gb,COD eka wage hira wenawaa
lape gahanna games hoyanne

mulma tike mata hoyaganna bae mokatada man thiyanna one kiyala ban ape ewunta godak thiyanne
dennam mata EK serever ekata enna bae SL ip vitharak karala
e wunata game ranger dagena maranawa hitu kiyala
dagan dagan 

ape elakiri server ekak thiyenawa geethq kyla member kenek krnne balapan