Ham(Amateur) radio ලන්කාවෙ පාවිච්චි කරන
Limitless TV series එකේ තිබිල දැක්ක ham radio කියල ජාතියක්, ලන්කාවෙ ඒවා පවිච්චි කරන society එකකුත් තියෙනව කියල ඉන්ටනෙට් එකේ දැක්ක, මේකෙන් ඔන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන් නේද, පිට රට අයත් එක්ක කතා කරන්න පුලුවන් නෙද? මේව පවිච්චි කරන්න trcsl එකේ exam එක පාස් වෙන්න ඔනෙලු, ඔක කරපු අය ඉන්නවනම් පොඩි විස්තරයක් කරන්ඩකො,