Machanla, Mama giya sathiye Anuradhapure giya. Ehe gihin awa witharai muna tikak kalu wela. Ubala danna hode whitening cream thiyenawanam kiyapallako... Bleaching nethi nam godak hodai
ikman sudak ganna ona nam.. yaman paint shop ehekata... ganin poti tikak.. gapan moone.. welenna thiyala.. wali kada dasiyakin hondata smooth wena madapan.. eeta passe.. umbata awshya colour eka mix karala aran. gapan.. mathaka athuwa weathershield gapan..wassata ahu unath prashnayak nah ne...

අනේ මගෙ හම කලුවෙලා මට සුද්දෙක් වගේ වෙන්න ඕනෙ හම කලු වෙච්චි එක මට ලැජ්ජාවක්![]()
කොහොමද මං හම සුදු කරගන්නේ![]()
රට්ටු මට විහිළු කරයි තර්ඩ් ක්ලාස් රටක හම කලු එකෙක් කියල අනේ මට ෆස්ට් ක්ලාස් රටකින් ආපු කෙනෙක් කියල පෙන්නන්න හම සුදු කරගන්න ඕනේ![]()
අනේ මන්ද හරියට ගෑණු ලමයි වගේ![]()
![]()

lol- kalu kukula.
Hondata naapan masen deken hari yai.

Okata ithin whitening cream one na, honda scrub ekak paavichi karala moona hodana hari yanava
![]()

මමනම් දන්නේ නෑ බං... කවදාවත් use කරලත් නෑ
පිස්සුද බන් කොල්ලන්ට කලු උනාට අවුලක් නෑ. මන් දැනන් හිටියෙ නෑනෙ ලංකාවෙ කෙල්ලන්ට වගේ අමාරුවක් කොල්ලන්ට තියනව කියල.