hama pichchila

Isonnaya

Banned
machan issara mage athe innek hitiya man ape game wedekta kiyala eekata beheth kara. nikan thel binduwak damma inna dawasin iwara wuna mage athath pichchuna :( me foto eke inna akkage wage :( eetath wada lokuwata mark eka thiyanawa nikan athulata harila wage

burn.jpg

nikan asid gahala wage bn. udin nikan itikole wage thiyenne dan ethana mayil hadenneth na bn :( dan mokakda bn meekata karanna puluwan? mata mark eka makunoth athi bn. :( ubala danna deewal kiyapan ko :(
 
tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    loku ganak yayi da bn :( dan meeka wela awuruddak wenawa

    skin specialist ekenk channel karan eka hodai ban. nikan doctor kenek ubata cream ekak dei ganna. echarai oka hariyaida kiyanna bane. anika oka wound ekakut nweine mokadda manda suttak gala wechcha ekakne, pala pala salli wageda atha :P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    අඩෝ ඔය වගේ වැඩ කරන්න එපා බන්. මගෙත් ඇගේ තැනින් තැන දද වගේ ආවා. මට පිස්සු හැදිලා හිටියේ. හොද කරන්න බැරි උනොත් වහ බොනවා කියල හිතාගෙන හිටියේ. පස්සේ අපේ පැත්තේ බුවෙක් කිව්වා දද තියෙන තැන්වලට ඇසිඩ් ගාපන් කියල. මගේ හිතේ තිබ්බ කෙන්තියටත් එක්ක අතේ තිබ්බ එහෙකට ඇසිඩ් ගෑවා.

    අන්තිමට දදේ තිබ්බ තැන පිච්චිලා තුවාලයක් උනා. පහුවදා ඔෆිස් ගියාම බොසා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහිල්ල තුවාලෙට බෙහෙතුත් දාල දද වලට ගාන්න ක්‍රීම් එකක් අරන් දුන්නා. දවස් දෙකක් යනකොට දද තිබ්බ තැනක්වත් නෑ.. ඇසිඩ් ගාපු තැන හොද වෙන්න මාසයක් විතර ගියා. අදටත් කැළල තියෙනවා.. :(:(
     
    :( :( mata dan meeka. wela awuruddak withara wenawa bn dan oowa karata hariyana ekak nadda bn ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අඩෝ ඔය වගේ වැඩ කරන්න එපා බන්. මගෙත් ඇගේ තැනින් තැන දද වගේ ආවා. මට පිස්සු හැදිලා හිටියේ. හොද කරන්න බැරි උනොත් වහ බොනවා කියල හිතාගෙන හිටියේ. පස්සේ අපේ පැත්තේ බුවෙක් කිව්වා දද තියෙන තැන්වලට ඇසිඩ් ගාපන් කියල. මගේ හිතේ තිබ්බ කෙන්තියටත් එක්ක අතේ තිබ්බ එහෙකට ඇසිඩ් ගෑවා.

    අන්තිමට දදේ තිබ්බ තැන පිච්චිලා තුවාලයක් උනා. පහුවදා ඔෆිස් ගියාම බොසා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහිල්ල තුවාලෙට බෙහෙතුත් දාල දද වලට ගාන්න ක්‍රීම් එකක් අරන් දුන්නා. දවස් දෙකක් යනකොට දද තිබ්බ තැනක්වත් නෑ.. ඇසිඩ් ගාපු තැන හොද වෙන්න මාසයක් විතර ගියා. අදටත් කැළල තියෙනවා.. :(:(
    ----western medicine wala----DIPROVATE B ----------Ayurveda----Sarrvavishadi oil eka