Hamba grades

Anith jathiya Malays (descended from Malaysia Indonesia, Javanese islands), mun tamai forces wala inne (Muthalif, Laffi, Sally). Godak ewun Sinhalun ta kalawan (TM Dilshan, Umariya). Mun wediya religious na chuun eke innawa
මැලේ එවුන් ඩීසන්ට් බං, උන් ගොඩක් රෙලිජස් නෑ පාඩුවෙ හොදට ඉන්නවා
උමාරියා ඉන්දුනීසියන්ලු නේද
 
May 4, 2017
1,354
94
0
මහනුවර
ඔය පට්ටම් ගත්ත හමුලා ගොඩක් අඩු කුලය‍ෙ අය සුද්දාට පන්දම් අල්ලලා
පට්ටම් අරගෙන. ලොකු කම් කියවනවා:lol:

අන්න ඉතින් ඉරිසියාවට කතා හදනවනේ පුතා ඔයා :lol:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය පට්ටම් ගත්ත හමුලා ගොඩක් අඩු කුලය‍ෙ අය සුද්දාට පන්දම් අල්ලලා
    පට්ටම් අරගෙන. ලොකු කම් කියවනවා:lol:
    :yes:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,090
    875
    113
    33
    Srilanka
    මැලේ එවුන් ඩීසන්ට් බං, උන් ගොඩක් රෙලිජස් නෑ පාඩුවෙ හොදට ඉන්නවා
    උමාරියා ඉන්දුනීසියන්ලු නේද

    the religion is Islam, and the followers called my name Muslim.

    country or language is not cast or class.

    but the level of following the religion is different from all Muslims or can say like all other religion. in all religon, we can find extreme and liberal.

    as i googled, no cast or class in Muslims
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,090
    875
    113
    33
    Srilanka
    උඹ බොරු කියන්නේ... අකුරණ දුනුවිල පැත්තේ මුස්ලිම් එවුන්ට අනෙක් මුස්ලිම් එවුන් කියන්නේ මහ ජරා එවුන් කියල බොරුද?
    i don't know
    but
    if they have class or cast, how the world didn't know about from 1500 years.
    but in Sinhala or Tamil, the cast is obvious.
    i can't find a hard proof about casting in islam.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,090
    875
    113
    33
    Srilanka
    අර අගමැ වහගෙන බිල්ලෝ වගේ ඉන්නේ නැති කොටසකුත් ඉන්නවා නේද?
    most of them like that.
    buti think the dress code is not cast or class.
    cast or class must come from a root of the religion
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    i don't know
    but
    if they have class or cast, how the world didn't know about from 1500 years.
    but in Sinhala or Tamil, the cast is obvious.
    i can't find a hard proof about casting in islam.


    මුස්ලිම් එවුන් අතර තියෙන්නේ කුල බේදයකට වඩා ආගම් බේදයක්.... මුස්ලිම් බහුතරයක් ඉන්න රටවල ඒ බෙදීම මරා ගන්න තරමට තියෙනවා... ලංකාවේ නැත්තේ මුස්ලිම් අයට උනුන් එක්ක ප‍්‍රශ්න බේරගන්නවට වඩා වෙන ප‍්‍රශ්න තියෙනවා... හැබැයි ඉඳල හිටල නැගෙනහිර පැත්තෙන් ඇවිස්සිලා එනවා....
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අර අගමැ වහගෙන බිල්ලෝ වගේ ඉන්නේ නැති කොටසකුත් ඉන්නවා නේද?

    ඒක ව්‍යාප්තවාදයේ කැරි සීන් එකක්... උන් ගමකට එන කොට එන්නේ ඔය මොකුත් නෑ... ඊට පස්සේ අගලෙන් අගල අල්ලගන්නවා වගේම ඔය රෙද්දත් අගලෙන් අගල වහන්න ගන්නවා... :)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    most of them like that.
    buti think the dress code is not cast or class.
    cast or class must come from a root of the religion

    නිකාය සින් එකක් මචන්
    අර ෂියා සුන්නි වගේ වෙන්න ඕන
    කොහොම හරි කොටසක් ඔය බිල්ලෝ වගේ ඉන්නේ නා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක ව්‍යාප්තවාදයේ කැරි සීන් එකක්... උන් ගමකට එන කොට එන්නේ ඔය මොකුත් නෑ... ඊට පස්සේ අගලෙන් අගල අල්ලගන්නවා වගේම ඔය රෙද්දත් අගලෙන් අගල වහන්න ගන්නවා... :)

    :lol::lol::lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඒක ව්‍යාප්තවාදයේ කැරි සීන් එකක්... උන් ගමකට එන කොට එන්නේ ඔය මොකුත් නෑ... ඊට පස්සේ අගලෙන් අගල අල්ලගන්නවා වගේම ඔය රෙද්දත් අගලෙන් අගල වහන්න ගන්නවා... :)

    කාමෝන් /// අපිට තව ඕන
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    උඹ බොරු කියන්නේ... අකුරණ දුනුවිල පැත්තේ මුස්ලිම් එවුන්ට අනෙක් මුස්ලිම් එවුන් කියන්නේ මහ ජරා එවුන් කියල බොරුද?

    jara evun kiyanne nehe bang. ehe evun wenama dial, unge class nevei, eka unge kathakarana wilashaya, hesireem wilashaya echchrai,m eheme nethiwa un adukule nevei
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    එත් අපේ නම් හැසිරීමෙන් අඩු උන් තමයි හැමෝම වගේ අඩු කුලේ කියන්නේ :confused::confused:

    bhashaw tikak wenas una kiyala saha hesireem ratawa wenas una kiyala,m api eyalawa adu kulayak kiyala ganne nehe, eka eka gamata aawenika heseerm ratawak, bhasha wilasayak, thiyenwa, eka eyalata aawenikai, eka kulayak kiyala man nam hithanne nehe
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    they call muslim if he /she accept the Allah and the prophet (these peoples are calling by name sunni).

    geolocation is not a class or cast.

    if you search shia in google, they do not come under muslim /islam, coz they are following different prophet than Sunni, god is same for both.

    i think shia and sunni is not a cast, its different religion. but looks like same to us not to them.


    I was talking about ethnicity mate. From religion point of view there are only shia sunni (and sub parts), but based the ethnicity their are some qualities and differences. If you consider Sri lanka geolocation is same for Moors and Malays as they live in this land but based from their ethnicity their are some qualities. Moors we came here are traders that's why people identify Muslims as business karayo, when it comes Malays most of them were soldiers they have different qualities. Again if we take Moors based on the sub groups there are differences, take a look at Mosque near Bamba station and normal Mosque in thihariya, and check whether people who goes to thihariya mosque goes to bamba mosque. There are no casts from the religion but with ethnicity it comes naturally. Same for Buddhism, Buddhism is a anti caste religion but with Sinhala ethnicity there are casts.