Hamba Police!

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Muthalif was a Malay guy. I know him from School.

    DIG Latheef also a Malay guy as I know.
    හැබැයි පුතේ මැලේ උන පලියට හොඳයි කියන්න බෑ. අපේ ඔෆිස් එකේ ඉන්නවා මැලේ එකෙක් කියලා වැඩක් නෑ ඌ ගැන නම් :sorry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    DIG Latheef also a Malay guy as I know.
    හැබැයි පුතේ මැලේ උන පලියට හොඳයි කියන්න බෑ. අපේ ඔෆිස් එකේ ඉන්නවා මැලේ එකෙක් කියලා වැඩක් නෑ ඌ ගැන නම් :sorry:

    army,police wage forces wala inna muslim godak aya malay aya
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    muslim miniha awath ekai, demala miniha awath ekai, ape maha bankuwe adipathith demala, wede hariata keranawanam, jathi bedayak nathiwa owunta ratata adaraya kara naga situwanawanam, me rata ethakota sanwarditha ratak kerehi naggaganna pulluwan wei, sinhalaya demme nehe, jathi beda athi karamin inna aya me rata kawadawath naga situwanna behe.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,492
    5,398
    113
    dan malay kiwwama un muslim nemeida? ?Malay kyanne unge ancenstry eka malaysian hinda un uth muslim thamai
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    muslim miniha awath ekai, demala miniha awath ekai, ape maha bankuwe adipathith demala, wede hariata keranawanam, jathi bedayak nathiwa owunta ratata adaraya kara naga situwanawanam, me rata ethakota sanwarditha ratak kerehi naggaganna pulluwan wei, sinhalaya demme nehe, jathi beda athi karamin inna aya me rata kawadawath naga situwanna behe.
    A tamil is million times better than a disgusting Muslim.
     

    mahasona_aiya

    Member
    Aug 19, 2016
    12
    2
    0
    බුදුරුව අපිට හරාම් ද?

    9bd742461e.jpg


    මුලින්ම කියන්න ඕනි මේක කවදාවත් පෞද්ගලික තරහකට කරන වැඩක් නෙමෙයි.. ඔයාල හැමෝම දන්නවා ඇති ESOFT කිව්වම මොකක් ද කියලා.. ඒක පෞද්ගලික ඉන්ස්ටිටියුට් එකක්.. සමහරුන්ගේ බාසාවෙන් උපාධි කඩයක්.. ඒ ගැන කතා කරන්න ඕනි නැ.. පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක…
    ESOFT මීට මාසෙකට විතර කලින් එයාලගේ අලුත් බිල්ඩින් එක ඕපන් කළා.. ගාලු පාරේ යන ගොඩක් අය දැකල ඇති බම්බලපිටියේ තට්ටු 8ක වගේ ලොකු ලස්සන බිල්ඩින් එකක්… ඕපන් කරන දවස් වලම එන්ටරන්ස් එක ලගම තිබුනා ලස්සන බුදුපිළිමයක් තියලා.. යන කාටත් ඒක දැක්කම හිතට මාර සතුටක් දැනෙන්නේ.. එත් එක තිබුනේ සතියයි.. දැන් ඒ බුදුපිලිමේ ආගිය අතක් නැතිවෙලා…
    මොකද බුදුපිලිමේ දැකල ඒකට එන මුස්ලිම් ජාතිකයන්ගේ හිත රිදෙයි කියලා..
    කොලබ ප්‍රදේශයේ වැඩිපුර වෙසෙන මුස්ලිම් ජාතිකයන්ගේ සල්ලි වලට ගිජුවී ESOFT නව ගොඩනැගිල්ලේ මුස්ලිම් ජාතිකයන්ට වෙනම යාච්නා කිරීමට ප්රේ රුම් දෙකක් හදලා.. ප්‍රශ්නේ මේකයි.. බුදුපිළිමයක් තියන්නේ නැතුව මුස්ලිම් ජාතිකයන්ට විතරක් විශේෂයක් ඇයි??
    ඔය වගේ දේවල් මුස්ලිම් ජාතිකයන් වැඩිපුර වෙසෙන රටවල සාමාන්‍ය දෙයක් උනත් මෙය තවමත් සිංහල රටක් නොවේ ද? :angry::angry::angry:
    දැන් ලොකුම ප්‍රශ්නේ ඕක නෙමෙයි.. ඕක ESOFT ඔෆීෂියල් එෆ් බි පේජ් එකේ දාල.. හිතන්න ඕක නැගල ගියොත් මොකද වෙන්නේ කියලා… අනිත් ඉන්ස්ටිටියුට් ටිකත් ඔය වැඩේම පටන්ගනී.. මොකද ඔය හැම ආයතනයක්ම බලන්නේ සල්ලි.. හැම ඉන්ස්ටිටියුට් එකේම.. හැම පෞද්ගලික රෝහලකම.. හැමතැනකම ඕක හැදෙයි…
    දැන් අපට තියන ගැටලුව මෙම ආයතනයේ හිමිකරුවාගේ ආගම කුමක් ද?
    අපි හලාල් කාල දැන් දිරවගන්න බැරුව දගලනවා.. මේ ලනුවත් කනවද නැද්ද?? තීරණේ ඔබලාගේ..:yes::yes:
    මුස්ලිම් සිසුන් සදහා පමණක්ම සපයා ඇති පහසුකම් මෙන්න click
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    එදා 1815 පාවදීමේදී මුලින්ම කියවෙන්නේද මරක්කල නාමයකි.උතුවන් කන්දේ සූර සරදියෙල් සුද්දාට පහර දෙන විට ඔහු පාවා දුන්නේ මම්මලේගේ මස්සිනා වූ කාදර් නම් මුසල්මානුවා බවද අපට මතකය.ද්‍රෝහී භාවය ජාතිය මත නිර්ණය කිරීමේ යම්කිසි වරදක් ඇති බව නොවේද එයින් අපට ගත හැකි පාඩම? සරල ඉරි ගසා පොදු කුලකවලට දමා මිනිසුන් බෙදා දැමීමේ නොසලකා හැරිය නොහැකි දෝෂයක් ඇති බවද එම උපන් ගෙයි දෝෂය බහුතර සංස්කෘතීය තුලට අවශෝෂණය වීමට අන් සංස්කෘතීන් වල සිටින්නන්ට බාධකයක් බවද අප දැන්වත් වටහා ගත යුතුය.සිංහල බහුතර සංස්කෘතිය තුලට ඔවුන් අවශෝෂණය කරගත හැක්කේ ඒ බාධකය බිඳ දැමීමෙන් පමණි.පොදු කුලකවලට දමා බැහැර කිරීම මගින් එම අවශෝෂණයට ඉඩ ඇහිරීමෙන් සිදුවන හානිය අති මහත්ය.
     
    Last edited: