hambanthota harbour

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    hambanthota harbour eke ship ekak turn karana hati dakala thiyanawada
    IMG_1978.jpg

    IMG_1979.jpg

    IMG_1980.jpg

    IMG_1981.jpg

    IMG_1982.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    thankx machan
    11.gif


    කෝ මේකට නැව් එන්නෙ නෑ කියන අනාත පොන්ස්ල රැළ
    5.gif
     

    aruna47

    Well-known member
  • මේ වාහන ගෙනියන එකක් නේ බන්.. බඩු ගෙනියන එකක් ෆොටෝ දාපන් ඔය ඉන්න තැන ඉදලා ම.

    වාහන ගෙනියන එකේ බරයි බඩු ගෙනියන එකේ බරයි දෙක වෙනස්

    :lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    ඉතිං බං මහා මුදුඩේ ඔච්චර ඉඩ තියෙද්දී ඇයි මේ නැව වරායේම හරවන්නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    badu geniyana ewa awith unload karanna crains thama set karala na

    okata genapu gantry crains thamai JCT eke goda gahala thiyenne... oheta crain genna bari nisa... gantry gena nawatawath othanata enna be...oke gambura madi ewa genna... ara gala thamai reason eka... okata genna puluwan lane 12 ships witharai... aparade salli... owa naw da ban ? waraye Bquey ekata enawa oyita wada loku malu bottu... :lol: