hambanthota harbour

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ වාහන ගෙනියන එකක් නේ බන්.. බඩු ගෙනියන එකක් ෆොටෝ දාපන් ඔය ඉන්න තැන ඉදලා ම.

    වාහන ගෙනියන එකේ බරයි බඩු ගෙනියන එකේ බරයි දෙක වෙනස්

    :lol::lol::lol:

    gantry crain ne ban... ewa gena nawatawath okata enna be... mun me reddak kiyawanawa... :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතිං බං මහා මුදුඩේ ඔච්චර ඉඩ තියෙද්දී ඇයි මේ නැව වරායේම හරවන්නේ
    දැන් උඹ කියන්නෙ නැව්වලට මූද මැද්දට ඉඳල රිවස් කරන්න කියලද? උඹ වගෙ මෝඩ තකතීරුවෙක්:lol::lol:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    okata genapu gantry crains thamai JCT eke goda gahala thiyenne... oheta crain genna bari nisa... gantry gena nawatawath othanata enna be...oke gambura madi ewa genna... ara gala thamai reason eka... okata genna puluwan lane 12 ships witharai... aparade salli... owa naw da ban ? waraye Bquey ekata enawa oyita wada loku malu bottu... :lol:

    :lol::lol::lol: aniwa ban meke samahara un hithan inne hamabanthota hena operation yanawa kiyala.lol podi bulk cargo ships nam enawa transshipment walata. Maersk thripple E ship ekakata owa malu bottu wage.. ane mage rata :no::no: naya wela nayawela sandarshana thiyenawa daru parapura anatha karala

    muladi nam kiyuwe hambanthota awama Singapore port wahila yai kiyala.. ekei nawa enne nathi hambanthotai
    wenasa balapan

    newsroom_slide.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    දැන් උඹ කියන්නෙ නැව්වලට මූද මැද්දට ඉඳල රිවස් කරන්න කියලද? උඹ වගෙ මෝඩ තකතීරුවෙක්:lol::lol:

    ඇයි රිවස් කරන්න බැරිද ? පව් වැඩේ හම්බන්ටොටට එන්නෙ රිවස් එකක් වත් නැති නැව් ද බං ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි රිවස් කරන්න බැරිද ? පව් වැඩේ හම්බන්ටොටට එන්නෙ රිවස් එකක් වත් නැති නැව් ද බං ?
    උඹ කොටියා බව ඇත්ත, ඒත් බූරුවෙක් කියලත් ඔප්පු කලා.:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ නැව් දැකපු නැති හොටු කොල්ලට මේවා හොඳයි. මේවා වාහන ගෙනියන නැව් බන්. කාර්ගෝ නැව් වල තියනවා ඩ්‍රයි ඇන්ඩ් වෙට් කියලා ප්‍රමාණ මණින. ඔය හම්බන්තොටට ගේන්ඩ පුළුවන් වෙන්නේ එක dead weight එකක නැව් විතරයි. ඒ කියන්නේ ඔය වගේ නැවේ වල වතුර යටට යන ප්‍රමාණය අඩුයි මොකද වාහන ගෙනියන එකක් නිසා. ලොකු කාර්ගෝ නැව් බෑ. මේ පින්තූර දෙක වත් බලලා තේරුම් ගනින්ලා බන් ඔය වාරයේ හැටි. කීපාරක් කියන්ඩද මේක පොඩි ළමයින්ට වගේ. :angry::angry::angry::angry:

    Deadweight-Tonnage.png

    800px-Draft_scale_at_the_ship_bow_%28PIC00110%29.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    උඹ කොටියා බව ඇත්ත, ඒත් බූරුවෙක් කියලත් ඔප්පු කලා.:lol:

    ත්‍රීවිල් එකටත් රිවස් එකක් තියෙන එකේ හම්බන්තොට එන්නෙ රිවස් නැති නැව් ? නැතිනම් රිවස් කරන්න බයයිද ගලේ වඩි කියල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol: aniwa ban meke samahara un hithan inne hamabanthota hena operation yanawa kiyala.lol podi bulk cargo ships nam enawa transshipment walata. Maersk thripple E ship ekakata owa malu bottu wage.. ane mage rata :no::no: naya wela nayawela sandarshana thiyenawa daru parapura anatha karala

    muladi nam kiyuwe hambanthota awama Singapore port wahila yai kiyala.. ekei nawa enne nathi hambanthotai
    wenasa balapan

    newsroom_slide.png

    ඔන්න වරායවල්. අපරාදේ කියන්ඩ බෑ අපේ කොළඹ එකත් හොඳයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න වරායවල්. අපරාදේ කියන්ඩ බෑ අපේ කොළඹ එකත් හොඳයි.
    පොන්ස් හදලා ඉවරවුනාම හම්බන්තොටත් ඔය වගේ තමයි:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,793
    2,349
    113
    අනේ මෙන්න උබේ ඔය මහ ලොකු නල්ල මලේ වරාය මාත් ගියා ලගදි ඕක බලන්ඩ.මන් නම් දැක්කෙ පරන බෝට්ටු ටිකකුයි ලදු කැලෑවකුයි.ධීවර වරායවල් තියේ ඔයිට වඩා හොදට

    vpo4.jpg

    1ul8.jpg

    dkl0.jpg

    8qsx.jpg
     
    Last edited: