Hambantota 2018

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz

Ehema kiyanna epa bn. Pita palath diyunu wena eka narakada... ?
:frown::frown::frown::frown::frown:

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
ලංකාවෙ පිට පළාතකට තියෙන්නෙ හම්බන්තොට විතරද ? අද ලංකාවෙ අඩුම ආදායම් ලබන අඩුම සංවර්ධනයක් වෙච්ච පළාත ඌව පළාත . මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ . රට ගැන හිතන නායකයෙක් නම් මුලින්ම කරන්න ඕනි එහෙට නේද ? ඊළග චන්දෙදි තමන්ට වැටෙන චන්ද ගොඩ ගැන හිතන නිසයි ඔක්කොම හම්බන්තොටටම පටෝ පටෝ ඉන්නෙ :angry::angry::angry::angry::angry::angry:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,714
    9,375
    113
    wadak naha.indian karayo hadanne.okkoma salli indiawata.anika haduwata wadi kal thiyena ekak naha.indian ballonge bala wada.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,375
    113
    ලංකාවෙ පිට පළාතකට තියෙන්නෙ හම්බන්තොට විතරද ? අද ලංකාවෙ අඩුම ආදායම් ලබන අඩුම සංවර්ධනයක් වෙච්ච පළාත ඌව පළාත . මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ . රට ගැන හිතන නායකයෙක් නම් මුලින්ම කරන්න ඕනි එහෙට නේද ? ඊළග චන්දෙදි තමන්ට වැටෙන චන්ද ගොඩ ගැන හිතන නිසයි ඔක්කොම හම්බන්තොටටම පටෝ පටෝ ඉන්නෙ :angry::angry::angry::angry::angry::angry:

    http://www.hambantota2018.com/
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒත් බං මේක නොකර ඉන්න බෑනේ..
    බාර ගත්තොත් කරන්නම වෙනවා..
    :yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes: oka ape samahara gonnunta terenne nane.. samahara harak kiyanawa issella gold medals 20 wat dinala inna onalu event ekak organize karanna kalin. south africa foodball world cup eka host kale world cup ussalada? :D:D:D

    Hambanthota 2018 Rocks..
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    16o08g.jpg

    Hambantota are Rate anth palath:P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    owage wada ta minissu ratin genna gane wenawa. i mean hambantota minissu adui, wadiya dewal danna porawal neweine inne
     
    picodef

    Member
    Aug 24, 2008
    112
    1
    0
    thama hambune na ne?? man nam praarthana karanne oka hambenna epa kiyala..oya salli walin paarakin bhagayak wath hadenawa nam eeta wada minissunta watinawa..
     
    Nohim Ys

    Well-known member
  • iwasalama balamu 2018
    ;);)

    16o08g.jpg

    Hambantota are Rate anth palath:P
    Eka Plathak hari diyunu wenawanam, mukuthma nathuwata wada hodai ne bn...... :D

    owage wada ta minissu ratin genna gane wenawa. i mean hambantota minissu adui, wadiya dewal danna porawal neweine inne
    Ai bn Lankawe Anith palath wala minissunta gihin wada karanna puluwan ne..

    thama hambune na ne?? man nam praarthana karanne oka hambenna epa kiyala..oya salli walin paarakin bhagayak wath hadenawa nam eeta wada minissunta watinawa..
    Ai bn Ehema kiyanne... :eek: Okenuth Parawal hadenawa nea... Lankawa kohoma hari duyunu wenawa nam echcharai ne.... :D

    :):)