Hambantota 2018

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කමක් නෑ ඕක මෙහෙ තියපුවාවේ .:cool:
    මොකෝ අපි අකමැති උනයි කියල ඕක නොතිය ඉන්නේ නැහැනේ.;)
    එත් @ least ඕක බලන්න යන්න හම්බන්තොට ඉන්න එවුන්ටවත් පුළුවන් වෙයිද .:confused:
    අපිනම් කොහොමත් කිලෝමීටර් 100, 200 ගෙවාගෙන වැඩ පාලු කරගෙන ඕව බලන්නේ එන්නේ නැහැ.:no::no::no::no:
    එත් මෙතන හුරේ දාන ආවඩන උන්ටවත් මේක බලන්න වැඩ පිළිවෙලක් මහා රජා ලැස්ති කරොත් හොඳයි.:lol::lol::lol::lol:
    පවුනේ:(
    ඊට පස්සේ ගත්තු ණය ටික ගෙවන කොට අපි වැඩියෙන් බදු ගෙවල පුළුවන් support එකක් දෙන්නම්:rofl:
    මොකෝ අපි ඉන්නේ එකටනේ
    හැබැයි ඉතින් අයිෆා වගේ අති සාර්ථක විදිහට පවත්වන්න ඕන.:lol::lol::lol::lol::lol:

     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Laba ganna puluwan cricket world cup eka karala $millan ganak lost wecha and horakam karapu ape un oka bara gattoth kohoma karaida kiyala hita gattakine :D mokada owalin danna taramin profit ganna ba
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    සූනාමියෙන් වැඩිපුරම හානි උනෙත් ගාල්ලට :(
    ලැබෙන තරමක් ආදාර ලැබුනෙත් ගාල්ල ආපහු ගොඩනගන්න ........:)
    ඒත් ඒ සල්ලි වලින් ගාල්ලට කරපු දෙයක් නම් නැ:dull:
    සුනාමියෙන් අවුරුදු 7කට පස්සෙ බස් ස්ටැන්ඩ් එක නම් හැදුවා(සුනාමී නෙමෙයි මොනවා උනත් ඒක හදන්න ඔනෙ කරල තිබුන දෙයක්):yes:
    ගාල්ලට කිසි දෙයක් නැතී උනත් කමක් නැ රට සංවර්දනය කරනවා නම් අත්‍යවශ්ය කාරනා වලට මූල්තැන දිලා :)
    නිකන් කරන්නන් වාලෙ කරන සල්ලි කන මහාපරිමාන වියාපෘති කරන්නෙ නැතිව :angry:
    ජයවේවා
    11.gif
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Oct 20, 2011
    208
    83
    0
    ඒ සල්ලි මන්තීවරැන්ගේ සාක්කුවේ... නෑ ... පිස්සුද කව්ද බං කියන්නේ ..... පේන් නැද්ද සංවර්ධනේ .. ඔය තෙල් තව ගනන් යනව කියන්නේ.. පු... කව්ද කියන්නේ සංවර්ධනය වෙන්නෑ කියල... ඔය ඕනෙතරම් ඩයිනමෝ නැතුව පාරේ යන අහිංසක පුස්බයිසිකලේ අල්ලලා ඩයිනමෝවක් කඩෙන් සල්ලි දීල අරං ඈවිත් බිල් පෙන්නන කියන්නෙ.... ඒ බිල් එකතු කරල මන්තීතුමාට පෙන්නල අපි මාසෙකට මෙච්චර ඩයිනමෝ විකුණුව කියල කොමිස් ගන්නේ ...හා හරි දැං ඔයාල කියන්නේ ඒක සංවර්ධනය නෙමෙයිද.. හ .... ඔන්න කියහං බලන්න.. ඔය සංවර්ධනය නෙමේද....





     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    ohoma hadunoth nam ithin pissuma thama hadenne... baya wenna deyak nahe, pissu hadena ekak na moko oka wenne nane..