Hambantota 2018

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි කොච්චර හීන දැක්කද බං සුනාමියෙන් පස්සෙ රටට ගලාගෙන ආපු ආධාරත් එක්ක රට සංවර්ධනය වෙන හැටි ගැන. ඒත් කෝ උනාද?
    :yes::yes::yes::(
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    එහෙනම් දැන්මම හම්බන්තොට පැත්තෙන් ඉඩම් කෑල්ලක් ගත්තානම් හොඳයි වගේ...... :P:P:P:P:P:P
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔහොම හැදෙනකොට, රෙජීමේ කට්ටිය කොහොම හැදිල්ලක් හැදෙයිද......?? :angry:

    එකනම් ඇත්ත බං....ඔය කොයි එකාත් ගහනව.....හැබැයි කොටසක් ගහල හරි කමක් නෑ රටත් හැදෙනවානම්...මොකද කවදාවත් සතයක්වත් නොගහන එකෙක් නම් පහල වෙන්නේ නෑ....:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ නමි නියමයි :yes: ගතියට තියෙයි අපිට හම්බුනොත් හොදයි.
    ඇත්තටම අගේ කරන්ඩ ඔනේ හොද වැඩක් :yes:
     
    Nohim Ys

    Well-known member
  • wenawanam hodai
    Balamuko.. Wei kiyala balaporottu wemu.. :D

    එහෙනම් දැන්මම හම්බන්තොට පැත්තෙන් ඉඩම් කෑල්ලක් ගත්තානම් හොඳයි වගේ...... :P:P:P:P:P:P
    :rolleyes::rolleyes::rolleyes:

    එකනම් ඇත්ත බං....ඔය කොයි එකාත් ගහනව.....හැබැයි කොටසක් ගහල හරි කමක් නෑ රටත් හැදෙනවානම්...මොකද කවදාවත් සතයක්වත් නොගහන එකෙක් නම් පහල වෙන්නේ නෑ....:yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:

    මේ තියෙන්නේ 2018 commonwealth games වලට යෝජිත ක්‍රීඩා ගම්මානය....

    වැඩේ නමි නියමයි :yes: ගතියට තියෙයි අපිට හම්බුනොත් හොදයි.
    ඇත්තටම අගේ කරන්ඩ ඔනේ හොද වැඩක් :yes:
    :):):)

    බීච් එකට ළං කොරල ගනින් :P
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    gamasub65

    Member
    Jan 4, 2011
    66
    3
    0
    Nittabuwa, Sri lanka
    හම්බන්තොට වරායක් හදන්න පුලුවන් නම් ඒක කලින්ම හදන්නේ කොලඹ වරාය හදපු ඕලන්ද කාරයෝ.
     
    Nohim Ys

    Well-known member
  • Well done Mr. President I always think development should go beyond colombo
    :yes::yes::yes:

    සුපිරියි :D :D
    :):):):)

    හම්බන්තොට වරායක් හදන්න පුලුවන් නම් ඒක කලින්ම හදන්නේ කොලඹ වරාය හදපු ඕලන්ද කාරයෝ.
    :eek::eek::eek::eek::eek:

    Nikan Koriyava wage ne man
    :yes::yes::yes::yes::yes::yes:

    අනේද කියන්නෙ,
    :lol::lol::lol::lol::lol:

    කොහොමද කෑම... අති විශිෂ්ඨයි සර්...

    :lol::lol::lol::lol:
    ;);););)
    :lol::lol::lol::lol::lol::lol::lol: