https://mobile.twitter.com/ChinaEmbSL/status/1245689708711198724
Historical day for the Hambantota Port and Sri Lanka as the Port welcomed the first oil tanker “Melody” yesterday. The vessel berthed at the port to discharge fuel to commence the much awaited bunkering services opening new chapter in in the ports operations.
---------------------------------------
යහපාලන ආණ්ඩුව කරපු තව අනර්ඝ වැඩක ප්‍රතිඵල ලංකාවට තිබුණා නම් අපිට මේ වැඩේ ලස්සනට කරන්න තිබුණා අපරාදේ China වලට වරාය දෙනකොටත් තෙල් ටැංකි හදලා තිබුනේ. මුලින්ම ගලක් තියෙනවා කියලා බොරු කතා කිව්වා පස්සෙ බලයට ආවම අවුරුදු 99 ට දිලා දැම්මා


ඒකෙන් කීයක් හරි හම්බෙන්නේ නැතැයි