මේක විකුණලා ගත්ත සල්ලි වලින් මොකද කරේ කියලා කවුරු හරි දන්නවද ?
ණය ගෙව්ව.
මේක විකුණලා ගත්ත සල්ලි වලින් මොකද කරේ කියලා කවුරු හරි දන්නවද ?
ගල කඩන්න කීයක් ගියාද?
රනිල් ස මොලේ කල්පනා කරලා හොද තීරණයක් ගත්තා එදා ස්තුතියි ස ඔයාට 
ණය ගෙව්ව.






ඔව් මේ ගෙවලා තියෙන්නේ ලස්සනට .2014 වඩා තුන් ගුණයකින් වැඩි වෙලා . ගෙවපු සැරට වෙන්න ඇති
![]()
ණය ගේවුව කිව්වහම ඉතිං උබල වගේ පුතලම් බූරුවෝ එකෙක් දෙන්නෙක් අන්ද ගන්න පුළුවන්
කොහෙන්ද ඔය ප්‍රස්ථාර ගත්තෙ? රුපියලේ අගය අඩුවීම නිසා නෙමේ වැඩිවෙලා තියෙන්නෙ කියල ශුවර්ද?![]()
උබ ට Economics ක්ලාස් මෙතැන දාන්න විදියක් නැහැ
ගිහිං මහ බැංකු වාර්තාව පොඩ්ඩක් කියවලා වරෙන්.



මහ බැංකු වාර්තාවෙ කියල තියෙනවද විකුණල ගත්ත සල්ලි රනිල් ගෙදර ගෙනිහින් තියාගත්ත කියල?
දැන් එතකොට රනිල්ගෙ කාලෙ නිකුත් කරපු මහබැංකු වාර්තාව පිළිගන්න පුලුවන්ද?![]()
මහා බැංකු වාර්තාව පිළිගන්න බැරිනම් . ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා world bank රිපෝට් එක ගන්න ලංකාවේ .එකේ තියෙනවා .
රනිල්ව බලේට ගේන්න කුමන්ත්‍රණ කලේ ඒගොල්ලො නේද? 
බටහිර අධිරාජ්‍යවාදී සංවිධාන වලිං නිකුත් කරන වාර්තා පිළිගන්න පුලුවන්ද?රනිල්ව බලේට ගේන්න කුමන්ත්‍රණ කලේ ඒගොල්ලො නේද?
![]()


උබල වගේ හරක් මසට වත් වටින්නේ නැහැ කපන්න .
එතරම් මී හරක් ටිකක්


ඔයා කියන දේවල් පිළිගත්ත නං ඔහොම කියන්නෙ නෑ නේද![]()
මම කොහේවත් කියලා නැහැ මම කියන එක පිළිගන්න කියලා .
මම ඔය පෙන්නුවේ කඩන්න බැරි point එකක්. (ණය අරං ණය ගේවුවනම් රටේ සමස්ත ණය බර තුන්ගුණයකින් වැඩි වෙන්න බැහැ). මොන අාර්ථික ඔස්ථාර කෙනෙක් ආවොත් මෙතන අනාථ වෙනවා . උබ ට උණත් දැන් වෙලා තියෙන්නේ එක තමා . මේ පොයින්ට් එකට ආපුවහම් අනාථ ඌනා දැන් උණ විකාරෙන් වගේ දඟලනවා බොරු ප්‍රශ්ණ දාන ගමන්
හැම පන්තියකම මෝඩයෙක් දෙන්නෙක් ඉන්නවා . උන්ට කොහොමත් උගන්න බැහැ .




ඔය රතු පාට කරලා තියෙන එකෙන්ම පේනවා රාජපක්ෂ පාලනයට වඩා තුන් ගුණයකින් යහපාලනය රට බංකොලොත් කාරා කියලා
ඒ ණය වැඩිවෙලා තියෙන්නෙ තව ණය ගත්තු නිසා
අරක විකුණුවෙ නැත්තං ඔයිට වඩා වැඩිවෙනව ඔය ගානට තියෙන්නෙ විකුණල ණය ගෙවපු නිසා තමා
එච්චර දෙයක් හිතුනෙ නෑ නේද ප්‍රස්ථාරෙ දාද්දි![]()
ඔය ගත්ත ණය තමයි ගෙවාගන්න බැරිව දැන් පිටරට වහල් වැඩකරන උන්ට වඳින්න වෙලා තියෙන්නෙ
I ආදිර - US$450
II ආදිර - US$802
ටැංකි සංකීර්ණය - US$70
අවුරුද්දක ණය වාරිකය පොලියත් සමඟ - US$111
බදු දෙන විට රජය ගෙව තිබු ණය ප්‍රමාණය - US$500
99 බදු දුන් මුදල - US$1100
එයින් පියවු ණය ප්‍රමාණය - US$0
අදටත් ණය වාරික ගෙවන්නේ ශ්‍රී ලංකා රජය මඟිනි

