ප්‍රස්ථාරයක් දානකොට අඩුගානෙ ඒකෙ අක්ෂ වල විස්තර එක්ක පැහැදිලිව දාපන්. ගොබ්බයට 10 පන්තියෙ දැනුමවත් නෑ වගෙ.
2/2 = 0 කියපු එකාද ඉගැන්නුවෙ
වරාය විකුනගෙන කාපු පොන්නයන්ට හුරේ දාන වේසිගෙ පුතා..


ප්‍රස්ථාරයක් දානකොට අඩුගානෙ ඒකෙ අක්ෂ වල විස්තර එක්ක පැහැදිලිව දාපන්. ගොබ්බයට 10 පන්තියෙ දැනුමවත් නෑ වගෙ.
2/2 = 0 කියපු එකාද ඉගැන්නුවෙ


පොන්නය වික්කට පස්සෙත් ගෙවන්ඩ ණය තියෙනවද පොන්නයො
![]()

වරාය විකුනගෙන කාපු පොන්නයන්ට හුරේ දාන වේසිගෙ පුතා..![]()

ප්‍රස්ථාරයක් දානකොට අඩුගානෙ ඒකෙ අක්ෂ වල විස්තර එක්ක පැහැදිලිව දාපන්. ගොබ්බයට 10 පන්තියෙ දැනුමවත් නෑ වගෙ.
2/2 = 0 කියපු එකාද ඉගැන්නුවෙ



ඔව් මේ ගෙවලා තියෙන්නේ ලස්සනට 2014 වඩා තුන් ගුණයකින් වැඩි වෙලා ගෙවපු සැරට වෙන්න ඇති
.
![]()
ණය ගේවුව කිව්වහම ඉතිං උබල වගේ පුතලම් බූරුවෝ එකෙක් දෙන්නෙක් අන්ද ගන්න පුළුවන්
අපොයි ඔව් මේ තියෙන්නේ ආර්ථික කළමණාකරනය හොදම ප්‍රතිඵල
![]()

ඔන්න බලපන් රාජ්‍ය ණය වැඩිවෙච්ච හැටි. ලින්ක් එකත් දැම්ම ඕනෙ නම් බලාගන්න. දැනි කියපල්ල බලන්න ණය අඩු උනේ කොයි ආණ්ඩුව යටතේ ද කියල
![]()
අපොයි උබල වගේ රට හරක් නේ UNP එකට කඩේ යන්නේ .Source?


ඉතිං ඕක දිහා හරියට ඇස් ඇරලා බලපං පොන්ස් .2014 වඩා තුන් ගුණයක් ණය වැඩි වෙලා තියෙනවා 2018 වෙනකොට . යහපාලන ආණ්ඩුව කිව්වේ ජනතාවට සහන දෙන්න බැහැ රාජපක්ෂ රෙජීමය ගත්ත ණය ගෙවනවා කියලා . අපි අලුතෙන් ණය ගන්නේ නැහැ කියලත් කිව්වා . රාජපක්ෂ රෙජීමය ණය ගෙවන්න ආපු එවුන් රාජපක්ෂ අවුරුදු 10 ගත්ත ණය වගේ තුන් ගුණයක් අවුරුදු 4 අරගෙන. රටේ ආර්ථිකයත් ඍණ කරගෙන . බෝක්කු වක් වත් අලුතෙන් හදන්නේ නැතුව පුළුවන් තරම් බඩු වැඩිකර මිනිස්සු මරාගෙන කාපු UNP ආණ්ඩුව අපිටනම් අප්පිරියයි. අපොයි මුන් තව අවුරුදු 4 රට කරානම් ලංකාව විකුණන්න වෙනවා ණය ගෙවන්න.