Hamduruwo left the body?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    Mae hamduruwo body eka atha arala pirinivan pala da ban. :oo: awurudu 39.

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,031
    2,511
    113
    මේක බලපු එකෙක් කියපන් මේක ගොන් ජෝක් එකක්ද සිරා සීන් එකක්ද? මේකේ විව්ස් ගන්න දගලන උන් දැන් නම් මල කරුමයක්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,136
    12,993
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය හාමුදුරුවෝ කොහොමත් අරිහත් හෝ ඒ හා සමාන වෙලා නේද හිටියේ.
    මම එක ම බණයි අහම්බෙන් වගේ අහන්න හම්බ උනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    මේක බලපු එකෙක් කියපන් මේක ගොන් ජෝක් එකක්ද සිරා සීන් එකක්ද? මේකේ විව්ස් ගන්න දගලන උන් දැන් නම් මල කරුමයක්
    Nene man wendata mea video eka danne.ada baladdi pirnivan pala :oo:

    ඔය හාමුදුරුවෝ කොහොමත් අරිහත් හෝ ඒ හා සමාන වෙලා නේද හිටියේ.
    මම එක ම බණයි අහම්බෙන් වගේ අහන්න හම්බ උනේ.
    Ekane bn 39 lu wayasa
    ------ Post added on May 6, 2022 at 8:35 PM