ෆොටෝ එකේ දාල තියෙන්නෙ රොටරි හැමර් එකක්. නිකන් හැමර් ඩ්‍රිල් කියන්නෙ පොඩි පොඩි සිමෙන්ති බිත්ති එහෙම විදින්න පුලුවන් සාමාන්‍ය ඩ්‍රිල්
කොන්ක්‍රීට් වල විදිනවා නං රොටරි හැමර් එකක්ම ගන්න
Hugo අවුලක් නැහැ
DongCheng/Men දෙක Hugo එකට වඩා හොඳයි
DBL වගේ ඒවත් අවුලක් නැහැ
මකීට එකක් නං දැං බයික් එකක් ගන්න ගාන වගේ වේවි. මම ගනන් වැඩි වෙන්න කලින් ගත්තා මකීට රොටරි හැමර් එකක් මතක විදියට 36ක්ද කොහෙද උනේ, ගනන් වැඩි උනාට පස්සෙ 90+ වෙලා තිබුනා.
මතක ඇතිව රොටරි හැමර් එකක්ම ගන්න, එකම හැඩේ තියන හැමර් ඩ්‍රිල් තියනවා රොටරි හැමර් තියනවා. රොටරි හැමර් එක ගනිද්දි Modes 3k(Drilling, rotary hammer, chiseling) තියන එකක්ම ගන්න. සාමාන්‍ය හැමර් ඩ්‍රිල් එකකින් කොන්ක්‍රීට් ඩ්‍රිල් කරන්න ගියාම එපා වෙනවා. ඉනිමගක් උඩ වගේ ඉඳගෙන කරන්නත් අමාරුයි