Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,555
    113
    Colombo
    ෆොටෝ එකේ දාල තියෙන්නෙ රොටරි හැමර් එකක්. නිකන් හැමර් ඩ්‍රිල් කියන්නෙ පොඩි පොඩි සිමෙන්ති බිත්ති එහෙම විදින්න පුලුවන් සාමාන්‍ය ඩ්‍රිල්
    කොන්ක්‍රීට් වල විදිනවා නං රොටරි හැමර් එකක්ම ගන්න

    Hugo අවුලක් නැහැ
    DongCheng/Men දෙක Hugo එකට වඩා හොඳයි
    DBL වගේ ඒවත් අවුලක් නැහැ

    මකීට එකක් නං දැං බයික් එකක් ගන්න ගාන වගේ වේවි. මම ගනන් වැඩි වෙන්න කලින් ගත්තා මකීට රොටරි හැමර් එකක් මතක විදියට 36ක්ද කොහෙද උනේ, ගනන් වැඩි උනාට පස්සෙ 90+ වෙලා තිබුනා.

    මතක ඇතිව රොටරි හැමර් එකක්ම ගන්න, එකම හැඩේ තියන හැමර් ඩ්‍රිල් තියනවා රොටරි හැමර් තියනවා. රොටරි හැමර් එක ගනිද්දි Modes 3k(Drilling, rotary hammer, chiseling) තියන එකක්ම ගන්න. සාමාන්‍ය හැමර් ඩ්‍රිල් එකකින් කොන්ක්‍රීට් ඩ්‍රිල් කරන්න ගියාම එපා වෙනවා. ඉනිමගක් උඩ වගේ ඉඳගෙන කරන්නත් අමාරුයි
     
    • Like
    Reactions: S.GUNE

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Daily වැඩ කරන්නේ නෑ මචං. මම නෙට්වර්කින් CCTV වගේ වැඩ කරනවා. ඒ වැඩ වලදී බිත්ති විදින්න වෙනවා කෙසින් ගහන්න එහෙම. එහෙම වැඩ වලදී පොඩි වැඩක් සෙට් වුනොත් එහෙම ගන්න එක පාඩුයි. වෙලාවකට මුළු වදේටම විදින්න තියෙන්නේ සිදුරු 10/12ක් වගේ. පෙරිදා finger print එකක් සෙට් කළා. කොන්ක්‍රීට් කණුවක. මගේ නොර්මල් drill එකෙන් විදින්න හෙන වෙලාවක මහසියක් යනවා. අර වගේ එකකින් පොඩි වෙලාවයි. ඔක්කොම සිදුරු 8යි විදින්න වුණේ. ඉතින් අර සිදුරු 4ට hammer එකක් ගන්න බෑ. මම ලොකුවට හාර්ඩ් වැඩ කරන්නේ නෑ. දවස් දෙකක් කිව්වේ වෙලාවකට අවශ්‍ය ඔක්කොම සිදුරු දවසෙන් විදලා ඉවර කරන්න බෑනේ කරන යන පිලිවෙලටනේ කරන්න වෙන්නේ. ඉතින් මේ ලාස්ට් වදෙදිත් දවස් දෙකකට කෙල වුණා බන් එකයි බැලුවේ.


    MEN එකත් පවිච්චි කරලා තියේද?
    ------ Post added on Feb 1, 2024 at 11:16 PM
    Na Makita ekak pavichchi karala thyenawa. Uba dawasama loku wada karan nattam meka hodatama athi
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Oka hoda machine ekak
    13 -15k athara ganna puluwan e dawaa wala
    rent eka 350 per day bn
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    රෙන්ට් තමා ගන්නේ. උන් දෙන්නෙත් මේ වගේ බඩු. අවුක්ල තියෙන්නේ දවස් දෙකට 3000. මුන් මැෂිමේ ගාන සති දෙකෙන් හොයනවනේ. දැන් රෙන්ට් වලටම සැහෙන ගානක් දීලා. පොඩි වැඩක් සෙට් වුණාම. රෙන්ට් කලාම ඉතුරු වෙන ගානක් නෑ බන්, අපිට.


    MEN එකට සාපේක්ෂව චාටර්ද නැත්නම් දෙකම Same ද යන්නේ? පාවිච්චි කරලා තියේද HUGO ඒවා බ්‍රෝ?
    ------ Post added on Feb 1, 2024 at 11:03 PM
    Man gawa men ekak thiyenawa.godak loku weda ganna nam amarui but podi podi ewata nam awulakma na.man gaththe 13000kata