Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    HUGO Power tools use කරන අය ඉන්නවද?
    HUGO-ROTARY-HAMMER-RH4526-2.jpg

    මෙන්න මේ Hugo 2-26 Hammer Drill එකක් ගන්න බැලුවේ.

    හොඳ නරක කියන්නකෝ.

    Branded ඒවා ගන්න අමාරුයි. Men එකෙත් මේකම තියෙනවා. හැබැයි මෙයාලගේ ඒකට වඩා ගාන අඩුයි වගේම කෑලි වැඩියෙන් ලැබෙනවා. මේ දෙකම Bocsh වගේ ඒවයි කොපි තමා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,961
    12,033
    113
    rent ekata ganin..
    passe kaleka ekathu karala lifetime thiya ganna honda ekak ganin..
    oya chinese jarawata wiyadam karanna epa..
     
    • Like
    Reactions: nipunahasanka

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,908
    113
    HUGO naraka naha, habai wadi wela hammer karanna amarui. Total thiyena nam hoyaganna, build quality eka chinese wage unata motor ehema kal thiyenawa.
     
    • Like
    Reactions: nipunahasanka

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    rent ekata ganin..
    passe kaleka ekathu karala lifetime thiya ganna honda ekak ganin..
    oya chinese jarawata wiyadam karanna epa..
    රෙන්ට් තමා ගන්නේ. උන් දෙන්නෙත් මේ වගේ බඩු. අවුක්ල තියෙන්නේ දවස් දෙකට 3000. මුන් මැෂිමේ ගාන සති දෙකෙන් හොයනවනේ. දැන් රෙන්ට් වලටම සැහෙන ගානක් දීලා. පොඩි වැඩක් සෙට් වුණාම. රෙන්ට් කලාම ඉතුරු වෙන ගානක් නෑ බන්, අපිට.

    HUGO naraka naha, habai wadi wela hammer karanna amarui. Total thiyena nam hoyaganna, build quality eka chinese wage unata motor ehema kal thiyenawa.
    MEN එකට සාපේක්ෂව චාටර්ද නැත්නම් දෙකම Same ද යන්නේ? පාවිච්චි කරලා තියේද HUGO ඒවා බ්‍රෝ?
    ------ Post added on Feb 1, 2024 at 11:03 PM
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Branded ඒවා ගන්න අමාරුයි කිව්වේ එකනෙ බ්‍රෝ. Makita නම් ජිවිතේට එක පාරයි ගන්න ඕනේ. පරම්පරා දෙකක් වුණත් දුවයි පරිස්සමෙන් වැඩ කලොත්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,961
    12,033
    113
    රෙන්ට් තමා ගන්නේ. උන් දෙන්නෙත් මේ වගේ බඩු. අවුක්ල තියෙන්නේ දවස් දෙකට 3000. මුන් මැෂිමේ ගාන සති දෙකෙන් හොයනවනේ. දැන් රෙන්ට් වලටම සැහෙන ගානක් දීලා. පොඩි වැඩක් සෙට් වුණාම. රෙන්ට් කලාම ඉතුරු වෙන ගානක් නෑ බන්, අපිට.
    un sathi 2n machine eke gaana hoyanne oya machine dawasama wada kaloth sathiyak wath pawathinne nathi nisa..
    enisa used honda machine ekak hoyala ganin.. oya brand new eke ganata wada tikak wadiyen ganna puluwan habai awrudu gaanak wada karanna puluwan..
    mama hithuwe umba nikan gedara wadata ganne kiyala umba oken daily wada gannawa kiyanne aniwaryen brand new honda machine ekak gathath rent karana gaana cover wenawa maasa keepayak yaddima..
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    HUGO eka hodai. man gawa thiyenawa okak. Poddak athata vibrate eka wadiyen therenawa anik brand walata wada.

    But awulak na.
     
    Daily වැඩ කරන්නේ නෑ මචං. මම නෙට්වර්කින් CCTV වගේ වැඩ කරනවා. ඒ වැඩ වලදී බිත්ති විදින්න වෙනවා කෙසින් ගහන්න එහෙම. එහෙම වැඩ වලදී පොඩි වැඩක් සෙට් වුනොත් එහෙම ගන්න එක පාඩුයි. වෙලාවකට මුළු වදේටම විදින්න තියෙන්නේ සිදුරු 10/12ක් වගේ. පෙරිදා finger print එකක් සෙට් කළා. කොන්ක්‍රීට් කණුවක. මගේ නොර්මල් drill එකෙන් විදින්න හෙන වෙලාවක මහසියක් යනවා. අර වගේ එකකින් පොඩි වෙලාවයි. ඔක්කොම සිදුරු 8යි විදින්න වුණේ. ඉතින් අර සිදුරු 4ට hammer එකක් ගන්න බෑ. මම ලොකුවට හාර්ඩ් වැඩ කරන්නේ නෑ. දවස් දෙකක් කිව්වේ වෙලාවකට අවශ්‍ය ඔක්කොම සිදුරු දවසෙන් විදලා ඉවර කරන්න බෑනේ කරන යන පිලිවෙලටනේ කරන්න වෙන්නේ. ඉතින් මේ ලාස්ට් වදෙදිත් දවස් දෙකකට කෙල වුණා බන් එකයි බැලුවේ.

    HUGO eka hodai. man gawa thiyenawa okak. Poddak athata vibrate eka wadiyen therenawa anik brand walata wada.

    But awulak na.
    MEN එකත් පවිච්චි කරලා තියේද?
    ------ Post added on Feb 1, 2024 at 11:16 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,961
    12,033
    113
    Daily වැඩ කරන්නේ නෑ මචං. මම නෙට්වර්කින් CCTV වගේ වැඩ කරනවා. ඒ වැඩ වලදී බිත්ති විදින්න වෙනවා කෙසින් ගහන්න එහෙම. එහෙම වැඩ වලදී පොඩි වැඩක් සෙට් වුනොත් එහෙම ගන්න එක පාඩුයි. වෙලාවකට මුළු වදේටම විදින්න තියෙන්නේ සිදුරු 10/12ක් වගේ. පෙරිදා finger print එකක් සෙට් කළා. කොන්ක්‍රීට් කණුවක. මගේ නොර්මල් drill එකෙන් විදින්න හෙන වෙලාවක මහසියක් යනවා. අර වගේ එකකින් පොඩි වෙලාවයි. ඔක්කොම සිදුරු 8යි විදින්න වුණේ. ඉතින් අර සිදුරු 4ට hammer එකක් ගන්න බෑ. මම ලොකුවට හාර්ඩ් වැඩ කරන්නේ නෑ. දවස් දෙකක් කිව්වේ වෙලාවකට අවශ්‍ය ඔක්කොම සිදුරු දවසෙන් විදලා ඉවර කරන්න බෑනේ කරන යන පිලිවෙලටනේ කරන්න වෙන්නේ. ඉතින් මේ ලාස්ට් වදෙදිත් දවස් දෙකකට කෙල වුණා බන් එකයි බැලුවේ.
    Hilti lage used machine thiyaawa pitarata use karala genapuwa ehema ekak hoyala ganin..
    umbe oya chinese brand new eka wage 2X wei uparima..
     
    • Like
    Reactions: nipunahasanka

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Daily වැඩ කරන්නේ නෑ මචං. මම නෙට්වර්කින් CCTV වගේ වැඩ කරනවා. ඒ වැඩ වලදී බිත්ති විදින්න වෙනවා කෙසින් ගහන්න එහෙම. එහෙම වැඩ වලදී පොඩි වැඩක් සෙට් වුනොත් එහෙම ගන්න එක පාඩුයි. වෙලාවකට මුළු වදේටම විදින්න තියෙන්නේ සිදුරු 10/12ක් වගේ. පෙරිදා finger print එකක් සෙට් කළා. කොන්ක්‍රීට් කණුවක. මගේ නොර්මල් drill එකෙන් විදින්න හෙන වෙලාවක මහසියක් යනවා. අර වගේ එකකින් පොඩි වෙලාවයි. ඔක්කොම සිදුරු 8යි විදින්න වුණේ. ඉතින් අර සිදුරු 4ට hammer එකක් ගන්න බෑ. මම ලොකුවට හාර්ඩ් වැඩ කරන්නේ නෑ. දවස් දෙකක් කිව්වේ වෙලාවකට අවශ්‍ය ඔක්කොම සිදුරු දවසෙන් විදලා ඉවර කරන්න බෑනේ කරන යන පිලිවෙලටනේ කරන්න වෙන්නේ. ඉතින් මේ ලාස්ට් වදෙදිත් දවස් දෙකකට කෙල වුණා බන් එකයි බැලුවේ.

    MEN එකත් පවිච්චි කරලා තියේද?
    ------ Post added on Feb 1, 2024 at 11:16 PM
    E wage podi wada walata ona random goi Chinese brand ekak shape ban mokak hari adu ekak ganin no issue. Hoda brand onnam used ekak balaapn Facebook marketplace eke
     
    • Like
    Reactions: nipunahasanka

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    Hugo drill ekak thiyanawa. Awulak na ekanam. Gedara wadata gatte. Concrete widalath thiyanawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Nemesis ge post ekak.

    1. සේරම දේවල් බජට් එක අනුව තමයි
    2. import restriction එක නිසා පවර් ටූල් පට්ටම විදියට ගනන් ගිහින් තියෙන්නෙ, ඒක නිසා හදිස්සියක් නැත්තං තව මාස දෙක තුනක් ඉඳලා ගත්තොතින් දැනට තියනවට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි

    ලොකු ගානක් වියදම් කරන්න පුලුවන් නං Makita බඩු සුපිරි. branded ගන්නවා නං ලංකාවට හොඳටම හරියන්නෙ Makita තමයි. තව ගාන ටිකක් අඩු කරගන්න පුලුවන් Makita වල Makita MT කියලා ටිකක් ගනන් අඩු රේන්ජ් එකක් තියනවා. කොලිටිය හොඳටම හොඳයි හැබැයි සමහර හයි එන්ඩ් ෆීචර්ස් නැහැ. ප්‍රශ්නෙ තියෙන්න මේවයෙ ගාන හිතාගන්න බැරි තරම් වැඩියි දැන්
    ග්‍රයින්ඩර් වගේ නං Makita MT රේන්ජ් එක කිසිම අවුලක් නැහැ මොකද ඒවයෙ වැඩිපුර ෆීචර්ස් නැහැ දෙකෙන් කොයිකත් එකයි
    Rotary hammer වල mode තුනක් තියනවා, rotary hammer, hammer only, drill කියලා, සමහර ඒවයෙ මේ ඔප්ශන් තුනෙන් දෙකයි තියෙන්නෙ. ගොඩක්ම බේසික් ඒවයෙ rotary hammer විතරයි තියෙන්නෙ. ගෙදර සාමාන්‍ය ඩ්‍රිල් එකක් තියේ නං rotary hammer + hammer only එකක් අරගන්න පුලුවන්. හැබැයි Makita MT වගේ ඒවයෙ ගොඩක් වෙලාවට එන්නෙ rotary hammer + drill ඔප්ශන් එක, ඒකක් ගත්තොතින් චිප් කරන්න මොනවා හරි කඩන්න වගේ ඕන උනොත් කරගන්න අමාරුයි.

    තව ගාන අඩු පැත්තට යනවා නං

    DongCheng බ්‍රැන්ඩ් එකත් අවුලක් නැහැ, චයිනීස් බ්‍රෑන්ඩ් වලින් හොඳම එක. මෙකෙ ග්‍රයින්ඩර් සහ රොටරි හැමර් හොඳටම හොඳයි. ඉස්සර නං මේව පට්ටම අඩුයි ගෙවන ගානට මාරම වටිනවා, දැන් බ්‍රැන්ඩඩ් ටූල්ස් ගානටම ගනන් වැඩිවෙලා
    තව MEN බ්‍රෑන්ඩ් එකත් හොඳයි.
    තව DBL කියලා බ්‍රෑන්ඩ් එකක් තියනවා DBL කම්පැනියෙන් කරන එකක්(dong cheng කරන්නෙත් උන්මයි) මේකත් ගාන අඩුයි, කොලිටියත් ටිකක් ශේප් වාසිය තියෙන්නෙ මොනවා හරි උනොත් වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙ උනත් කම්පැනියට දුන්නම ඔරිජිනල් පාට්ස් දාල රෙපෙයාර් කරලා දෙනවා

    හෑන්ඩ් ටූල්ස් නං ලොකු බ්‍රෑන්ඩ් වල ඒව ගොඩක්ම ගනන්/ස්පැනර්/wrench වගේ ඒව
    TOP TUL කියලා තායිවාන් බ්‍රෑන්ඩ් එක්ක තියනවා ඒක පට්ටම සිරා හැබැයි ටිකක් ගනන්
    ස්ටැන්ලි made in india ඒව තියනවා ගාන ටිකක් අඩුයි කොලිටිය සාමාන්‍ය චයිනීස් ටූල් වල කොලිටියමයි, stanley europe රටවල හදපුවා තියනවා ඒව පට්ටම ගනන්
    තව අර DBL බ්‍රැන්ඩ් එකෙන්ම එන හෑන්ඩ් ටූල්ස් තියනවා කොලිටිය සහ ගාන දෙකම ශේප්
    තව පුලුවන් නං පංචිකාවත්ත පැත්තෙ/AC Pauls එකේ එහෙම බලන්න පුලුවන් නං ඒකෙ තියනවා ලොකුවට ප්‍රසිද්ද නැති නමුත් සුපිරිම බ්‍රෑන්ඩ් වල බඩු, එහම ගන්න එක ගොඩක් ලාබ වෙන්න පුලුවන්

    වෙල්ඩින් ප්ලාන්ට් නං මෙහෙ ප්‍රසිද්ද බ්‍රැන්ඩ් දෙක තුනක් තියනවා (මේවයෙ වර්ග දෙකක් එනවා Trnsformer type සහ inverter ටයිප් කියලා, දැන් inverter type එකක් ගන්න එක හොඳයි)
    මේවයෙ එක එක කැපෑසිටි වලින් එනවා, සමාන්‍යෙන් මේ චයිනීස් ඒවයෙ 200A කියලා ගහල තිබුනට එකකවත් ඒ ගාන නං එන්නෙ නැතිව ඇති එක ටිකක් මාකටින් වලට තමයි. ඒ වගේම වෙල්ඩින් කරන්න 200A අවශ්‍ය වෙන්නෙත් නැහැ
    මේව රත් උනාම ඕෆ් වෙනවා ඊට පස්සෙ ආයෙ කූල් උනාම තමයි ආයෙ වෙල්ඩින් කරන්න පුලුවන්, සමහර ඒවයෙ එක දිගට වෙල්ඩින් කරන්න පුලුවන්
    තව මේවයෙ ඩිස්ප්ලේ තිබුනා කියලා සහ ඇජස්ට් කරන්න කරකවන් කෑලි දෙක තුනක් තිබුනා කියලා ඒව ඇඩ්වාන්ස් ඒව නෙමයි, ඩිස්ප්ලේ එකේ පෙන්නන කරන්ට් එක 99%ක් වෙලාවට වැරදී ගොඩක් ලොකු ගානක් පෙන්නනවා, සමහර ඒවයෙ ඇජස්ට් කරන්න කරකවන්න කෑලි දෙකක් තිබුනට එකක් බොරුවට තියෙන්නෙ. current, arc force කියලා දෙකක් තියනවා ගොඩක් වෙලාවට ඔය අඩුවට තියන ඒවයෙ current එක වැඩ කරනවා arc force කියන්නෙ බොරු එකක්.

    RILAND කියලා එකක් තියනවා, මගේ ලඟ තියෙන්නෙ මේකක්. මේක කරන කම්පැනියත් හොඳයි. චයිනීස් තමයි නමුත් කොලිටිය හොඳයි. ගාන චුට්ටක් වැඩියි. මේකෙ 10/12 කූරු එක දිගට පුලුවන්, 8 කූරු 30කට වඩා එක දිගට බැරිද කොහෙද. මම 10කූරු වලින් විතරයි කරලා තියෙන්නෙ

    තව Laser කියලා එකක් එනවා, මේකත් ගොඩක් හොඳයි කියලා කියනවා එක දිගට දවසම උනත් වෙල්ඩින් කරන්න පුලුවන් කියලා මම අහල තියෙන්නෙ, ගානත් ශේප්

    තව ගාන ටිකක් අඩු බ්‍රැන්ඩ් එකක් තියනවා RETOP කියලා, මේක ගන්නවා නං මුන්ගෙ තියන අන්තිම අඩුම එක ගන්න එපා ඊට ටිකක් හොඳ එකක් ගන්න. මේකෙ තියන පොඩිම ඒව ඉක්මනට රත් වෙනවා කූරු 30ක් විතර ගැහුවම, ඒක නිසා පොඩිම එකට වඩා එකකට යන්න පුලුවන් නං හොඳයි

    මගේ ලඟ තියෙන්නෙ මේ ටික
    https://www.makitatools.com/products/details/9557NB 13000ට ගත්තෙ
    https://www.makita.my/products/?proid=284 37000ට ගත්තෙ
    https://ikman.lk/en/ad/riland-igbt-...ding-plant-domestic-home-use-for-sale-colombo මේක 23000ටද කොහෙද ගත්තෙ. මට කේබල් එහෙමත් හම්බුනා දැන් නං නැද්ද කොහෙද. මේක ගනිපු වෙලාවෙ ත්‍රෙඩ් එකක් දැම්මා වගේ මතකයි. හරියටම ගාන එහෙම ඒකෙ ඇති
     
    • Love
    Reactions: NEMISIS