Hana shafa = ice spice

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    තොගේ ඇස් පොට්ට ද කන්නාඩි දෙකක් දාගනින්. වික්‍රමාරච්චි / Vision care එකෙ මේ දවස් වල Credit card offers තියෙනවා පොඩ්ඩක් බලල පලයන්
    humm
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හනා නම් මාර ලස්සනයි.
    උඹල එක එක කුප්ප කතා කියන්න එපා එයාට.
    ටැලන්ටඩ්, බියුටිෆුල් ගර්ල් කෙනෙක් එයා.
    පොඩි අවුලකට තියෙන්නේ හිනා වෙද්දී දත් ටික තියෙන විදිහේ තමයි. (එක සමාන විදිහට නැහැ)
    ඒත් ඉතින් ඒක ලොකු අවුලකුත් නැහැ.
    මොකද හැමෝම පර්ෆෙක්ට් නැහැනේ.
    අපරාදේ! මගේ වයස තව අවුරුදු 10කින් අඩු වුනා නම් බඳින්න තිබ්බ!