Hancoks 2020 President Prediction!

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    My4 ත් ඔය පුටුවට ලෝබයි නේ.. පොර චන්දෙ කාලේ මාර ගේමක් ගහන්න හැදුව කියල ආරන්චී ඔලු ටිකක් ගන්න.. පොඩි පොඩි කේස් හින්ද වැඩේ පත්තු වෙලා නෑ..අනික පොරගේ තටු කපලානේ තිබ්බේ UNPඑක. දැන් බලය තියන හින්ද පොර බැදුම් කර සිද්දියෙ ඉඳන් කඩු ගාන්න ගනීද දන්නෑ.. එහෙම කලොත් 2020දී පොරට ගොඩ ඒමක් තියනවා.. නිකන් වෙන පැත්තකින් විව් එකක් දුන්නේ..කොහොමත් පොරට 2020 එනව නම් රැදෙන්න ටිකක් ලොකු ගේමක් ගහන්න වෙනව.. මහින්දට බලය එනව කියන්නේ My3 වල පල්ලට යන්න තියන චාන්ස් එක වැඩී කියන එක.. මහින්ද කියන්නේ ටිකක් පලිගන්න ටයිප් කියල මම අහල තියෙන්නේ...මට පේන හීන තමා ඉතින්:rofl::rofl::rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    සජිත්ට වඩා සාගල හෝ මංගල ඉල්ලන chance එක වැඩි (බාගවෙලවට රුවන් විජෙවර්දනට දෙන්නත් බැරි නෑ, පාඨලීට නම් කොහොමත් දෙන්නෙ නෑ). මොකද රනිලා කොහොමත් සජිත්ත කපනවා. කෘත්යාදිකාරි මන්ඩලයේ ඉන්න එවුන්ගෙනුත් සජිත්ට වැඩි කැමත්තක් නෑ. මම නම් පවුද්ගලිකව සාගල ඉල්ලනවට කැමති, මංගලගෙත් වරදක් නෑ. ඒ කොහොම නමුත් රනිලා නම් දේශපාලනයෙන් සමු ගන්නෙ නෑ (අඩුගානෙ advisor කෙනෙක් වෙලා හරි ඉඳී)

    එහෙම වුනොත් මේ පාර චන්දෙ නොදාපු / පොහොට්ටුවට චන්දෙ දාපු UNP කාරයන්ගෙ චන්ද ටික ඔක්කොම ලැබෙනවා.

    අනෙක් පැත්තෙන් ගොඨා ඉල්ලන්න පුලුවන් ලොකු chance එකක් තියනවා. හැබැයි මිනිහා ඉල්ලනවට මහින්ද අමරවීර ඇතුලු දැන් මෛත්‍රී එක්ක ඉන්න එවුන් කොහොමත් කැමති නෑ. එතකොට උන් ටික කැඩිලා UNP එකට සෙට් වෙන්න පුලුවන් ලොකු chance එකක් තියනවා. රනිලුත් නැති හින්දා රිලාසිරි, එස්බී එහෙම එකෙන්ම පනී.
    එතකොට ගෝඨාට ලේසි වෙන්නෙ නෑ. සුදුකොඩි, සුදු වෑන් කෙස් ටිකත් එක්ක ගෝඨාගෙ ගමන සුබ නෑ..

    This is my personal view.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,156
    4,418
    113
    මහේෂ් වලතර 2020 ජනාදීපතී....ගෝඩ් ඔෆ් එළකිරි
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    2020ට කලින් ගෝඨාභය අල්ලලා හිරේ දැම්මොත් කාවද චන්දෙට ඉදිරිපත්කරන්නේ ? කට්ටියම එකතු වෙලා මිනිහව හිරේ දාන්න තමයි ට්‍රයි කරන්නේ :(
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    Patali ethakota? :baffled:

    lankawe mona mona weyi da dan naha habyi danata thiyan thathwe abnuwa meka thamayi kiyala hithenne unp ekata gihin patalee wihinma wala kapa gaththa

    %80k sure පාඨලී unp eken en naha hodatama sure .ge colomba eken illaddith hena case ekak thibba unp eka athule

    unp sulu jathinta පාඨලී pennana baha
    anikla issara thibaba පාඨලී wa wishwasa karan hitiya sinhala chanda tiakath පාඨලී ta dan naha
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    nope...
    as i'm seeing for years in ek this lad is having a good analytical mind.

    2pqnxg5.jpg
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    274
    48
    28
    podi lamai politics kathakaranna awoth mehema thama. agak mulak dhannethiwa dhodonawa.
    sinhala jathiya nethi wenne eka deyak nisai. e beela beela pa*ya naginne, geni pita yanawa eth lamai ne. mehemai sinhala jathiya nethi wenne.