*** Hand phone warning *** (Mal kadana unta badu banis)

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    2wd8qhk.jpg



    141qvk7.jpg
     
    • Like
    Reactions: geethq

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Ammooo.....ayee nam mal kadanne naa......!! But meekata wisadumak needa Bluetooth hands free ekak use karana eka...........!! :yes:

    අම්මෝ ඊට වඩා හොඳයි ෆෝන් එකම කනේ ගහගෙන යන එක
    bluetooth කියන්නෙත් microwave පරාසයේම තියන තරංග වර්ගයක්
    කනේ microwave අවන් එක ගහගෙන යනව වගේ තියෙයි :lol::lol:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල



    ඒකනේ බන් මෙහෙම කතාවක් තිබුනට තාම ඔප්පු වෙල නෑහෑ....හික් හික් ලොල්......
    :lol::lol::lol::lol::P:P

    මොකො නැත්තෙ? :lol::lol:
    ෆෝන් එක කනේ ගහන් ගියා කියල ක්ශනිකව මැරිල වැටෙන්නෙ නෑ බං
    කාලයක් යනවා
    බලපන් සිගරට් එකක් බිවුවා කියල මිනිහෙක් මැරිල වැටෙන්නෙ නෑනෙ
    ඒත් ඌ හිමි හිමින් දුර්වල වෙනවා
    අන්තිමට වෙන ලෙඩකින් මැරෙන්නත් පුලුවන් ඒත් ඒකෙන් මැරෙන්න අර දුර්වල වීමත් බලපානවා
    මේකත් ඒවගේ තමා
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මොකො නැත්තෙ? :lol::lol:
    ෆෝන් එක කනේ ගහන් ගියා කියල ක්ශනිකව මැරිල වැටෙන්නෙ නෑ බං
    කාලයක් යනවා
    බලපන් සිගරට් එකක් බිවුවා කියල මිනිහෙක් මැරිල වැටෙන්නෙ නෑනෙ
    ඒත් ඌ හිමි හිමින් දුර්වල වෙනවා
    අන්තිමට වෙන ලෙඩකින් මැරෙන්නත් පුලුවන් ඒත් ඒකෙන් මැරෙන්න අර දුර්වල වීමත් බලපානවා
    මේකත් ඒවගේ තමා

    uba ahala tiyeda ehema marunu ledek gana.........wena ledakin hari ???? phone kane gahan idala....:lol::lol::lol::lol::lol: