Phone & hand sanitizer

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Phone එකට hand sanitizer දාලා කෙලවුනා sinhalu. touch වැඩ කරන් නෑ. ශිට් මගෙ වැඩ ඔක්කොම අවුල්. හදාගන්න විදියක් කියන්න පුලුවන්නම්?
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    මොකක්ද phone එක? මම නම් හැමදාම sanitizer දාලා පිහිදනවා, තාම නම් අවුලක් වෙලා නෑ.
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මොකක්ද phone එක? මම නම් හැමදාම sanitizer දාලා පිහිදනවා, තාම නම් අවුලක් වෙලා නෑ.
    J7 2016 මට පිහිදාන්න බැරිවුනා කරුමෙට.
    Crack wela thibunada?
    na. tempered dala thiyenne
    ehema wenne kohomada bn
    https://www.quora.com/Is-it-damaging-to-use-a-hand-sanitizer-regularly-to-clean-a-phone
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Samanyen phone vala thiyenva electronic radiation nisa sanitizer Danna uvamanavak ne, hebei tissue ekak use Karala clean Karanam ethi vei
    mata eka karanna baruva giya shit. phone ekata kela vuna. reset kala mage okkoma details nathuva giya