Handsome

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    117376623_1290349844484603_5484499679317742437_n.jpg

    මට මෙවගෙ පෙනුමක් තියෙන කෙනෙක් දැක්කාම බැලෙනවනෙ බන්, ඊට පස්සෙ හිතෙනවා මටත් මෙහෙම උස පෙනුමක් තිබුනානම් කියලා. පස්සෙ හිත රිදෙනවා. මන් කෘවනෙ කලෘන් සීන් එක උබලට 😣


    තේජ අසමාන බලධාරි දෙවියන් පවා
    උස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා

    උස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ
    ළඳුනි ආදරය මිටි අපට නැතිදෝ අනේ
    උස තීබී ඔබ ද උස අහිමි මට පෙම් බැඳී
    උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී