මට මෙවගෙ පෙනුමක් තියෙන කෙනෙක් දැක්කාම බැලෙනවනෙ බන්, ඊට පස්සෙ හිතෙනවා මටත් මෙහෙම උස පෙනුමක් තිබුනානම් කියලා. පස්සෙ හිත රිදෙනවා. මන් කෘවනෙ කලෘන් සීන් එක උබලට
තේජ අසමාන බලධාරි දෙවියන් පවා
උස නැති උන් රකින්නේ ද සැනසුම් දෙවා
උස ඇති අයට පමණක් ද උරුමේ සෙනේ
ළඳුනි ආදරය මිටි අපට නැතිදෝ අනේ
උස තීබී ඔබ ද උස අහිමි මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී
