HAneo එළකිරි member ව දන්නවද?

Status
Not open for further replies.
නැකැත් රාල;16940131 said:
මම පොරගේ හඳහන බැලුවා ගොඩක් නරක කාලයක් යන්නේ එකෙන් තමා පොර මට ෆිට් වුනේ.. සිරිපාලයා එක්ක වලි දාගත්ත දවස් වලය මූ හෙනටම ෆිට් වුනා. මමත් කීප දවසක් බැලුවා මූ පේන්න නෑ තමයි.. මගේ ගාව මුගේ ගෙදර නම්බර් එක තිබ්බා. නමුත් ෆෝන් එක මාරු කරපු නිසා නම්බර් එක නැති වෙලා.. පොර ඉන්නේ හෝමගම.. හැබැයි පොරගේ ලෙඩේ ගැන වැඩිය කාටත් කියන්න පොර කැමති නෑ.. විශ්වාස වන්තම කීපදෙනාටයි කිව්වේ. පොරගේ අම්මා තාත්තා එක්ක පවා මම කථා කරලා තියනවා හරිම හොඳ මිනිස්සු.. පොරව කන්ටෑක්ට් කරගන්න විදිහක් තමා හිතා ගන්න බැරි, අපරාදේ නම්බර් එක මිස්ප්ලේස් වුනානේ..:sorry::sorry::sorry:

අඩේ මාත් එක්කකත් චැට් කරද්දි ඌ ඔය ගැන කිව්ව බන්:(...උබේම ත්‍රෙඩ් එකකද මන්දා:oo:...මටත් ඌව ලගදි මතක් වෙලා උගෙ ප්‍රොෆයිල් එකට ගියා..ඌ සෑහෙන කාලෙකින් ලොග් වෙලා තිබ්බෙ නෑ කියලා මමත් දැක්කා..මමත් ත්‍රෙඩ් එකක් දාල අහන්න කියල හිතලා පස්සෙ ඌ නෝන්ඩි වෙයි කියලා නාහා හිටියෙ..පව් බන්..:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:


මචං පුළුවන් නම් ටිකක් හොයන්න. මම මේ දේ දැම්මේ මෙයාව අපහසුතාවෙයකට පත් කරන්න නම් නෙමෙයි, හිත හොද සිරා කොල්ලෙක් කියල දැනුන නිසයි.
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :( හොයල බලන්න තියනවා නම් ලොකු දෙයක් බන් :(
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    නැකැත් රාල;16946949 said:
    මම පහුගිය මාස තුනේම මගේ ෆෝන් බිල් ඩවුන් ලෝඩ් කරලා බැලුවා බන් නම්බර් එක හම්බුනේ නෑ. :sorry::sorry:
    :sorry::sorry:
     
    Status
    Not open for further replies.