hangila idan gema dena මාකඳුරේ_මධුෂ්
මීට දින කිහිපයකට පෙර පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට ''මාකඳුරේ මධුෂ්'' වෙත පොලිස් ඇස යොමුව තිබෙනවා.
ඔහු මීට පෙර බන්ධනාගාර බස් රථයේදී වෙඩි තබා ඝාතනය කළ ''සමයං'' ඝාතනයට සැලසුම් කර ඇත්තේ මධූෂ් බව මේ වන විට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් 'මධුෂ්' නමැත්තා හෙරොයින් ජාවාරම මෙහෙයවමින් සහ එරට සිට පාතාලය හසුරවමින් සිටින බවට පොලිස් විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.
මේ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කරන අන්තර්ජාතික ආයතනයේ සහාය පතා තිබෙන බවයි වාර්තා වන්නේ.
එසේම මොහු ඉතා සූක්‍ෂ්මව අපරාධවලට නායකත්වය ලබාදීම නිසා මොහුට විරුද්ධව ප්‍රබල සාක්‍ෂි රැස්කර ගැනීමට අපොහොසත් වීම මත ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ගැනීමට මෙතෙක් නොහැකිවී ඇති බවටද වාර්තා වනවා.