hangover 4???

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් ඔය සෙට් එකම බැලුවේ නෑ බන් සුපිරිද බන් :oo:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    fake බන්, ඕක members ලා හදන ඒවා, උබටත් ඕන නම් ඔය වගේ list එකක් හදන්න පුලුවන්.
     
    මන් ඔය සෙට් එකම බැලුවේ නෑ බන් සුපිරිද බන් :oo:

    සුපිරිද කියලත් අහනව පටන් ගත්තු වෙලවේ ඉඳලා හිනාවෙන්න පුලුවන් එකේ ඇලන් කියල එකෙක් එනව ඌ නම් මාරම ඩයල් එකක්
    :rofl::rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් ඔය සෙට් එකම බැලුවේ නෑ බන් සුපිරිද බන් :oo:
    :cool: ඔව් බන්, 1,2 හොදයි , 3 නම් හරි නෑ :no:
    4 ආවොත් චාටර් ඒක නිසා ඒක එන්නේ නැති එකම හොදයි නැත්නම් series එකම චාටර් වෙනවා.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    hangover එකට කැමති අය මේ series එක බලන්න, මේකේ 3 ක් තියෙනවා
    herland and kumar ඒක පට්ට, ඉන්දියෙන් කාරයෙක් ඉන්නේ නමුත් Hollywood movie series එකක්.