Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

Apr 6, 2011
769
101
0
දෙමළ සහ හින්දි චිත්‍රපටි වල අම්බානකට ලන්කාවට බනිනව .... මොකුත් කරන්නැ
සුද්දෙක් පොඩ්ඩක් වැරදිල මොනවහරි කිව්වම රෙද්ද් උස්සන් දඟලනව
demala therenne nane ban :lol:
 

yuniko

Banned
May 23, 2011
103
24
0
මේ ‍ෆිල්ම් එක මම දෙපාරක් බැලුවා. මේ තරුනිය හැනාට කියන්නේ එමා ඇකරි කියලා ලංකාවෙන් ආපූ සරණාගත පවුලක දැරියකට ඉන්ග්‍රීසි කතා කරන්න බැරුව හිටියලු වයස 8 වෙනකම්.නමුත් ඇය ඇමරිකන් පොප් ස්ටාර් කෙනෙක් වුනා කියලා.
මේක ඇත්ත කතාවක්. මායා අරුල්ප්‍රසාගම් කියන තරුනිය පාදක කරගෙන මේක හදලා තියෙන්නේ.ඇය ලංකාවේ සරණාගත පවුලක කෙනෙක්.මෙයාට සහ මෙයාගේ පවුලේ අයට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරිලු මේ අය පිටරට යනවිට.ඇය රූපවාහිනියෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නේ පිටරටදි.
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
koti demmallu tika europe wala lankawe nama vikunang kanawa. munta europe inna one nisa lankawa gana boru katha gothala suddanta kiyanawa. me parayange boru katha vishwasa karana suddo lankawa chaater ratak kiyala hithaagena munwa refugee widihata rata athulata baaragannawa.



balanna me deshak drohi paraya lankawa gana kiyana katha. mu kiyanawa muta lankawe inna bahalu. ekawe ape army eka muge minissunta wedi thiyanawalu. ane hu*e nannaanaee. me demala ape rate nama vikunang kanawa. muge ekama paramarthaya australiwa wala settle weema.

 
Last edited:
  • Like
Reactions: **cut

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    එහෙම නෑ, මේ දෙබසට විතරක් ලංකාව ගාවලා..
    ජාන වෙනස් කරලා හදපු කෙල්ල්ක්ගේ කථාවක් තියෙන්නේ:baffled:
    අරගෙනම බලමුකො මොකද්ද මේ හරුපෙ කියලා
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    අනිත් එක ඉංග්‍රීසි දන්න එක නම්බුකාර කමක්ද? ඒ කියන්නේ ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඒක අපහාසයක්.අවනම්බුවක්. එතකොට අපි ප්‍රංශ දන්නේ නැති එකත් අපහාසයක්ද? ලෝක ජනගහනයෙන් බහුතරයක් ඉංග්‍රීසි දන්නේ නෑ.ඒකට හේතුව මේ බාෂාවේ තියෙන දුර්වල කමක්.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ ‍ෆිල්ම් එක මම දෙපාරක් බැලුවා. මේ තරුනිය හැනාට කියන්නේ එමා ඇකරි කියලා ලංකාවෙන් ආපූ සරණාගත පවුලක දැරියකට ඉන්ග්‍රීසි කතා කරන්න බැරුව හිටියලු වයස 8 වෙනකම්.නමුත් ඇය ඇමරිකන් පොප් ස්ටාර් කෙනෙක් වුනා කියලා.
    මේක ඇත්ත කතාවක්. මායා අරුල්ප්‍රසාගම් කියන තරුනිය පාදක කරගෙන මේක හදලා තියෙන්නේ.ඇය ලංකාවේ සරණාගත පවුලක කෙනෙක්.මෙයාට සහ මෙයාගේ පවුලේ අයට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරිලු මේ අය පිටරට යනවිට.ඇය රූපවාහිනියෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නේ පිටරටදි.

    :no::no:
    උඹ පටලවාගෙන,
    හැනා කියන්නේ ඇත්ත චරිතයක් නෙමෙයි.

    එමා කියලා කෙනෙක් ඉන්නවා එයාගේ අම්මා ලාංකිකයෙක්ලු.. ඒ දෙබසට එතනදි උපමා කරන්නේ එමා වගේ නේද? ලංකාවේ සරණාගතයන්ට ඉංග්‍රීසි බෑ කියලා කියන්නේ
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    :no::no:
    උඹ පටලවාගෙන,
    හැනා කියන්නේ ඇත්ත චරිතයක් නෙමෙයි.

    එමා කියලා කෙනෙක් ඉන්නවා එයාගේ අම්මා ලාංකිකයෙක්ලු.. ඒ දෙබසට එතනදි උපමා කරන්නේ එමා වගේ නේද? ලංකාවේ සරණාගතයන්ට ඉංග්‍රීසි බෑ කියලා කියන්නේ
    එමා කියලා පොප් ස්ටාර් කෙනෙක් නෑ.ඒක මනක්කල්පිතයි. මේකට පාදක වෙලා තියෙන්නේ මායා කියලයි මම හිතන්නේ.
    හැනා කියන්නේ මේ ‍ෆිල්ම් එකේ එන ජානමය විකෘතිබාවයක් තියෙන කෙල්ල. ඒ කෙල්ලගේ ජාන විකෘති කරලා සුපිරි සටන් කාරියක් කරලා තියෙනවා.
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    මොකක් වුනත් ඉංග්‍රීසි නොදන්නවා කියන එක අපහාසයක්නම් නෙවෙයි. එහෙමනම් ලංකාවේ ජීවත් වෙන්න ආපු සුදු ලමයෙක් සිංහල දෙනගෙන හිටියේ නෑ කියන එක එංගලන්තෙට අපහාසයක්ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ‍ෆිල්ම් එක මම දෙපාරක් බැලුවා. මේ තරුනිය හැනාට කියන්නේ එමා ඇකරි කියලා ලංකාවෙන් ආපූ සරණාගත පවුලක දැරියකට ඉන්ග්‍රීසි කතා කරන්න බැරුව හිටියලු වයස 8 වෙනකම්.නමුත් ඇය ඇමරිකන් පොප් ස්ටාර් කෙනෙක් වුනා කියලා.
    මේක ඇත්ත කතාවක්. මායා අරුල්ප්‍රසාගම් කියන තරුනිය පාදක කරගෙන මේක හදලා තියෙන්නේ.ඇය ලංකාවේ සරණාගත පවුලක කෙනෙක්.මෙයාට සහ මෙයාගේ පවුලේ අයට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැරිලු මේ අය පිටරට යනවිට.ඇය රූපවාහිනියෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නේ පිටරටදි.

    Biography for
    Maya Arulpragasam



    Date of Birth

    18 July 1975, Hounslow, London, England, UK

    Birth Name

    Maganthi Maya Arulpragasam

    Nickname

    Maya

    Height

    5' 5½" (1.66 m)


    Trivia


    Raised in Sri Lanka, where her father was a guerilla fighter.

    Was born in Hounslow, London. When she was six months old, her family moved back to their native Sri Lanka.
    She eventually returned to her birthplace in London, where she and her family were housed as refugees.
    Some of her early influences were: Public Enemy, Big Daddy Kane, Roxanne Shante and N.W.A
    Went to London's Central Saint Martins Art School, where she studied fine art, film and video.
    "M.I.A." is an acronym for Missing In Acton, in reference to the gritty section of London she lived in.
    Her first public art exhibition show was nominated for the alternative Turner prize, every painting sold and a monograph book of the collection was published by Pocko.
    After hearing his single, "News Flash", and loving it, Arulpragasam tracked down and met with Diplo, the Mississippi-born DJ originally named Wesley Pentz, to work on some material.
    Her father was 'Arul Pragasam', leader of 'Eelam Revolutionary Organisation of Students'(aka EROS) one of the main Tamil anti-government organization operating in Sri Lanka.
    Her debut album, Arular, was released in America in March 2005
    She is of Sri Lankan descent.
    Announced that she and her boyfriend, Ben Brewer, are expecting their first child. [October 13, 2008].
    Performed at the Grammy Awards on February 8, 2009 although it was the day she was due to give birth to her first child.
    Her first child, a son, was born on February 11, 2009.

    Personal Quotes

    "Those records were rhythmic, so whether you understood the language or not, you could understand the music."

    "It had that same homelessness about it. It didn't have a particular genre, which is what people always say to me: Your song doesn't fit anywhere. So I went on a mad mission to find other people like that, because then we could make a home." - her thoughts when she heard one of Diplo's songs for the first time.

     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Hanna (2011) ෆිල්ම් එකේ 32වන විනාඩියේ ඇතිවන දෙබසක්...

    හිර ගෙදරින් පැන එන ගැහැණු ළමයාව දකින වෙනත් ගැහැණු ළමයෙක් පවසන දෙබස


    Code:
    Don't you speak English?
    It's not your fault if you can't.
    Emma Ackery couldn't speak English
    until she was eight,
    because she was like, a [B]refugee
    or something from Sri Lanka.[/B]
    
    I found her, She can't speak English.
    She's from Sri Lanka.




    mv5bntazmtg1njy0nf5bml5.jpg



    Code:
    http://www.imdb.com/title/tt0993842/

    මෙන්න FB page එක පුළුවන් අය ටිකක් බැන්නට කමක් නෑ:oo:



    1 Question
    WHY ?
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    so whats the big deal ?

    ඕක අපහාසයක් වෙනවනම් වෙන්නේ අපේ එවුන් " මේක අපිට අපහාසයක්" " මේක අපිට අපහාසයක් " කියල කෑ ගැහුවොත් තමා.


    අපි ඉස්සරලම තේරුම් ගන්න ඕනෑ ලංකාව ඉන්නේ මොන තත්වයේද කියල. අපේ රට ගැන ඔය වගේ දෙයක් කියවිල තියෙන්නේ, උන්ට අපිට අපහාස කරන්න‍ට ඕනෑකමකට නෙමේ. එවුන් ලංකාව කියල දකින විදිය අනුව. අපි කොච්චර කෑගැහුවත් අපි එහෙම නෙමේ කියල උන්ට ගානක් නැහැ.


    ලංකාවෙ මිනිස්සු කවදාවත් හිතලවත් නැහැ මේ තත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියල. අපි හිතන විදිය අනුව නෙමේ අපේ ‍රටේ ප්‍රතිරූපය හැදෙන්නේ, අපි කරන දේවල් අනුව.


    අපි හැමදාම හිතාගෙන ඉන්නේ අපි තමා ලෝකේ හොදම ජාතිය කියල :). ඒක හරි, මොකද ඕනෑම රටක මිනිහෙක් එහෙම තමා හිතන්නේ, එහෙම තමා හිතන්න ඕනෑ. නමුත් අපි එහෙම හිතාගෙන හිටියට අපේ රට ඒ තත්වයට එන්නේ නැහැ, අපි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනෑ. කැප වෙනවා කියන්නේ ත්රෙඩ් එකක් දාගෙන මේ වගේ දෙයකට විරෝධය පාන එක නෙමෙයි. අපි කරන්න ඕනෑ අපි සාදාචාරමත් ජාතියක්, හැදිච්ච ජාතියක් කියල ක්‍රියාවෙන් පෙන්වන එක.

    මේවා කීවම මටත් කොටි ටැග් වදී, සෘණ රෙප් එයි. කමක් නැහැ:)

    ඔයාල රටට ආදරෙයි වෙන්න පුලුවන්. නමුත් මම ‍මගේ ‍රටට ඇත්තටම ආදරේ හින්ද මේ ටික කීවේ
    .
     
    • Like
    Reactions: sirajstc