ඇයි බන් පොදු සාදකේ හැටියට "පොන්න" ගත්තේ..ඔව් බන්. පොන්න රනිල් ආවනම් අපි දැන් මැරිලා. අපේ වාසනාවට පොන්න මහින්ද මහත්තයා පොන්න ප්‍රභාකරන්ව ඉවරයක් කලේ.


යකෝ තොට ජෝක් එකක් තේරෙන්නෙ නැද්ද?riduna neda?ekane eka ekkenage paudgalika dewal adala ganne..ne?
![]()


අපි මොනවා කිව්වත් මෙයා නැතිනම් මෙලහකට කොටි මුළු ලංකාවම අල්ලාගෙන.බයක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් උනේ මෙතුමා නිසා.පොන්න රනිලගේ ආණ්ඩුවක් තිබුනනම් බලන්න තිබුන රටට වෙන දේ.... (හැබයි හොරා සහ නීතිය හරියට ක්‍රියාත්මක නොකරන මනුස්සයා..........)
මොනා උනත් සුභ උපන්දිනයක් වේවා!