ඔන්න ඉතින් අද අපේ උලක් ඩී එන් ඒ කොල්ලගේ හැපි බර්ත්ඩේ එකලු ඈ...

අද ඉතින් පොර උදේ ඉදන් බිසී කියන්නේ,,,
ඕකා හැම තැනම ගෑනු නෑ ගෑනු නෑ කිය කිය අඩනවා
ඒත් විස්වාසදායී ආරන්චි මාර්ග පවසන්නේ අද දවසම එලකිරිය අතහැර අබිසාරිකාව සමග පමනක් කල් ගෙවීමට එම මහතා බලාපොරොත්තු වෙන බවයි.. 

ඉතින් මෙසේ අවුරුදු 22ක් බවට අද දින පත් වන නව යොවුන් උලක් ඩී එන් ඒ කොලුවාට මේ අවුරුද්ද අවසාන වන තෙක් බඩම පල..

ජෝක් හොදේ!!
ඩී එන් ඒ කියන්නේ එලම එල බොක්කක්,, එලකිරියේ හම්බුන හොදම යාලුවෙක් එලකිරි හිතක් තියෙන නාසිගුරන් කොල්ලෙක්..
රේඩියෝ සෙට් එකේ තමා මටත් සෙට් උනේ.......... 

once again ALL THE ELAKIRIANS wish you a VERY VERY HAPPY BIRTHDAY for <DNA
<DNA

Happy Birth day MCahooo Dirgayusha wewa ...