HAPPY BIRTHDAY DEAR SIR
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Dec 18, 2012 #1 HAPPY BIRTHDAY DEAR SIR Reactions: DJvodka
ela Well-known member Jul 4, 2006 6,425 4,297 113 N/A Dec 18, 2012 #3 යූඑන්පී එකේ අපි මෙතුමාව ජනාධිපතිවරණයට අරගෙන ආවෙ අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත්කරගන්න තිවුණු නොහැකියාවට නෙවෙයි. අපි එතුමාව නරාවලකට ඇදලා දාලා එතුමා පිටින් ගොඩයන්න හැදුවා නෙවෙයි. අපි එතුමාව ජනාධිපතිවරණයට ගෙනාවෙ රට වෙනුවෙනුයි. අද අපි එතුමාවටේ සිටින්නේ නැත්තෙ.. එතුමාට තම දෙපයින්ම නැගීසිටීමට ඉඩ දීලායි. නැතුව එතුමා දැන් අවලංගු කාසියක් වැනියි කියා නෙවෙයි. අපි එදා ජනාධිපතිවරණය වෙලාවෙ යූඇන්පීයේ අපි වේදිකාවල කිව්වේ එතුමා තමයි මේ යුධ ජයග්‍රහණයේ අයිතිකාරයා කියලා. ඒත් යුද්ධෙ යන කාලෙ එතුමා ගැලවීමේ හමුදාවේ නායකත්වයට වත් සුදුසු නැහැ කියල යූඇන්පීයේ අපි කිව්වේ නොදැනුවත්කම නිසයි. එතුමා හමුදාව කෙසේ වෙතත් රටේම නායකත්වට සුදුසුයි කියලා අපි හදීසියෙ කියන්න ගත්තෙ දේශපාලන දෙබිඩිබව නිසා නෙවෙයි. හදීසියෙම අපි වැරදි බව තේරුම් ගත්තු නිසයි. ඒ ආකාරයෙන් අපි එතුමාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරා. යුද්ධෙ ගැන කියනවා නම් එතුමා නිසා තමයි මේ රට බේරුනේ. නැතුව මහින්දයා ජනාධිපති වෙලා යුද්ධය සමයෙ යුද්ධයට දුන්නු දේශපාලන නායකත්වය නිසා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා බලයේ හිටියා නම් මේ යුද්ධය ලේ බින්දුවක්වත් හලන්නේ නැතුව කඩදාසි ඔප්පු තිරප්පු, තීන්ත පෑන් සහ සිමෙන්ති කනු සමග කටු කම්බිවලින් හමාර කරන්න තිබ්බා. එතුමා එදා සාමවිමසුම අත්සන් කරලා රට ගැන හිතලා ප්‍රභාකරන් මහතා (අපෙ සිරසෙ ඒ කාලෙ ප්‍රභාකරන්ට කිව්වෙ ප්‍රභාකරන් මහතා කියලා ඒ නිසා මෙතනදිත් ඒ විදිහටම කියන්න හිතුවා) අපෙ හමුදා සෙබලුන් හිටපු ආරක්ෂක වළල්ලෙන් අපස්සට අරගෙන එයාලට රට ඇතුලට එන්නට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියා. ඉතින් මේ ඉල්ලීමට හිස නමලා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යූඇන්පීය අපෙ ආරක්ෂකවළල්ල ආපස්සට අරගන්න හැදුවාම ෆොන්සේකා මහත්මයා ඒකට විරුද්ධ වුන නිසා එතුමා මාරු කරලා එවපු බව ඇත්තයි. ඒත් ඒ මේ රටේ යහපත වෙනුවෙන්. ඉතින් මහින්දයා නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යූඇන්පීය බලයේ හිටියා නම් ෆොන්සේකා මහත්මයාට යුද්ධය කරන්න පුළුවන් කමක් තියේද නැද්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එතුමාට යුද්ධයේ පූර්ණ ජයග්‍රහණයේ ගෞරවය දිය යුතුයි. Last edited: Dec 18, 2012
යූඑන්පී එකේ අපි මෙතුමාව ජනාධිපතිවරණයට අරගෙන ආවෙ අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත්කරගන්න තිවුණු නොහැකියාවට නෙවෙයි. අපි එතුමාව නරාවලකට ඇදලා දාලා එතුමා පිටින් ගොඩයන්න හැදුවා නෙවෙයි. අපි එතුමාව ජනාධිපතිවරණයට ගෙනාවෙ රට වෙනුවෙනුයි. අද අපි එතුමාවටේ සිටින්නේ නැත්තෙ.. එතුමාට තම දෙපයින්ම නැගීසිටීමට ඉඩ දීලායි. නැතුව එතුමා දැන් අවලංගු කාසියක් වැනියි කියා නෙවෙයි. අපි එදා ජනාධිපතිවරණය වෙලාවෙ යූඇන්පීයේ අපි වේදිකාවල කිව්වේ එතුමා තමයි මේ යුධ ජයග්‍රහණයේ අයිතිකාරයා කියලා. ඒත් යුද්ධෙ යන කාලෙ එතුමා ගැලවීමේ හමුදාවේ නායකත්වයට වත් සුදුසු නැහැ කියල යූඇන්පීයේ අපි කිව්වේ නොදැනුවත්කම නිසයි. එතුමා හමුදාව කෙසේ වෙතත් රටේම නායකත්වට සුදුසුයි කියලා අපි හදීසියෙ කියන්න ගත්තෙ දේශපාලන දෙබිඩිබව නිසා නෙවෙයි. හදීසියෙම අපි වැරදි බව තේරුම් ගත්තු නිසයි. ඒ ආකාරයෙන් අපි එතුමාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරා. යුද්ධෙ ගැන කියනවා නම් එතුමා නිසා තමයි මේ රට බේරුනේ. නැතුව මහින්දයා ජනාධිපති වෙලා යුද්ධය සමයෙ යුද්ධයට දුන්නු දේශපාලන නායකත්වය නිසා නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා බලයේ හිටියා නම් මේ යුද්ධය ලේ බින්දුවක්වත් හලන්නේ නැතුව කඩදාසි ඔප්පු තිරප්පු, තීන්ත පෑන් සහ සිමෙන්ති කනු සමග කටු කම්බිවලින් හමාර කරන්න තිබ්බා. එතුමා එදා සාමවිමසුම අත්සන් කරලා රට ගැන හිතලා ප්‍රභාකරන් මහතා (අපෙ සිරසෙ ඒ කාලෙ ප්‍රභාකරන්ට කිව්වෙ ප්‍රභාකරන් මහතා කියලා ඒ නිසා මෙතනදිත් ඒ විදිහටම කියන්න හිතුවා) අපෙ හමුදා සෙබලුන් හිටපු ආරක්ෂක වළල්ලෙන් අපස්සට අරගෙන එයාලට රට ඇතුලට එන්නට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියා. ඉතින් මේ ඉල්ලීමට හිස නමලා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යූඇන්පීය අපෙ ආරක්ෂකවළල්ල ආපස්සට අරගන්න හැදුවාම ෆොන්සේකා මහත්මයා ඒකට විරුද්ධ වුන නිසා එතුමා මාරු කරලා එවපු බව ඇත්තයි. ඒත් ඒ මේ රටේ යහපත වෙනුවෙන්. ඉතින් මහින්දයා නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යූඇන්පීය බලයේ හිටියා නම් ෆොන්සේකා මහත්මයාට යුද්ධය කරන්න පුළුවන් කමක් තියේද නැද්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එතුමාට යුද්ධයේ පූර්ණ ජයග්‍රහණයේ ගෞරවය දිය යුතුයි.
Welusumana Well-known member Aug 16, 2010 2,108 154 63 why would I tell you Dec 18, 2012 #4 WISH YOU A VERY HAPPY BD SIR.
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other Dec 18, 2012 #5 Happy Birthday Sir!
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Dec 18, 2012 #6 Happy Birthday Sir !
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 18, 2012 #7 සුභම සුභ උපන්දිනයක් වේවා උතුමාණනි ..........
DemonAkalanka Well-known member Aug 17, 2011 7,565 1,452 113 Sri Lanka Dec 18, 2012 #8 සුභම සුභ උපන්දිනයක් වේවා උතුමාණනි ..........
jisa Well-known member Jul 18, 2007 2,069 187 63 UAE Dec 18, 2012 #9 සුභම සුභ උපන්දිනයක් වේවා උතුමාණනි
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Dec 18, 2012 #11 HAPPY BIRTHDAY DEAR SIR
marQuis Member Dec 12, 2009 3,820 312 0 Infinite Universe :) Dec 18, 2012 #12 Happy B'day to you... Wish you Good Luck....!!!
ela Well-known member Jul 4, 2006 6,425 4,297 113 N/A Dec 18, 2012 #15 ත්‍රෙඩ් එක දාපු සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථවේදි මේ ගැන අපේ සහෝදර සහෝදරවරියන්ට දැනුම්දීම පිළිඹඳව.
ත්‍රෙඩ් එක දාපු සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථවේදි මේ ගැන අපේ සහෝදර සහෝදරවරියන්ට දැනුම්දීම පිළිඹඳව.
DjSunimal Well-known member Jun 23, 2011 3,888 346 83 Dec 18, 2012 #19 adada muge birthday eka. unpilata dan muwa amathaka wela wage. bump ekakwath denna ballekwath naha happy birthday sarath ponseka !! Reactions: දඩබ්බරයා
adada muge birthday eka. unpilata dan muwa amathaka wela wage. bump ekakwath denna ballekwath naha happy birthday sarath ponseka !!