Happy Birthday Linux !

මිට අවුරුදු 26 කට කලින් මනුස්සයෙක් තමන් විනෝදාංශයක් විදියට සංවර්දනය කරගෙන යන මෙහෙයුම් පද්ධතියක් ගැන Minix කියල නිවුස් ගෘප් එකක පොස්ට් එකක් Share කරනවා.ඒක FOS වලට කැමති ලොව වටා මිනිස්සු එකතු වෙලා කාලයත් සමග සංවර්දනය කරනවා
ඒක අද වන විට ගොඩක් දියුණු වෙලා
අද වන විට ලෝකේ ගොඩක් දෙන භාවිතා කරන OS එකක් බවට පත් වෙලා. 
1991 Minix නිවුස් ගෘප් එකේ පලකල පොස්ටුව !
අද තමයි Linux වල 26 වෙනි උපන්දිනය !

මිට අවුරුදු 26 කට කලින් මනුස්සයෙක් තමන් විනෝදාංශයක් විදියට සංවර්දනය කරගෙන යන මෙහෙයුම් පද්ධතියක් ගැන Minix කියල නිවුස් ගෘප් එකක පොස්ට් එකක් Share කරනවා.ඒක FOS වලට කැමති ලොව වටා මිනිස්සු එකතු වෙලා කාලයත් සමග සංවර්දනය කරනවා

ඒක අද වන විට ගොඩක් දියුණු වෙලා
අද වන විට ලෝකේ ගොඩක් දෙන භාවිතා කරන OS එකක් බවට පත් වෙලා. 
Hello everybody out there using minix
-I'm doing a (free) operating system (just a hobby, won't be big and
professional like gnu) for 386(486) AT clones. This has been brewing
since april, and is starting to get ready. I'd like any feedback on
things people like/dislike in minix, as my OS resembles it somewhat
(same physical layout of the file-system (due to practical reasons)
among other things).
I've currently ported bash(1.08) and gcc(1.40), and things seem to work.
This implies that I'll get something practical within a few months, and
I'd like to know what features most people would want. Any suggestions
are welcome, but I won't promise I'll implement them
Linus ([email protected])
PS. Yes - it's free of any minix code, and it has a multi-threaded fs.
It is NOT protable (uses 386 task switching etc), and it probably never
will support anything other than AT-harddisks, as that's all I have.
Code:
https://groups.google.com/forum/#!msg/comp.os.minix/dlNtH7RRrGA/SwRavCzVE7gJ
අද තමයි Linux වල 26 වෙනි උපන්දිනය !

Last edited: