ජෙනරාල්තුමණි ඔබ වැනි වීර පුතෙකු ලංකාවට ලැබීම ලක්වාසී සියල්ලගේ භාග්යයකිනි. වට කැණහිලුන් සහ බලු නගුටන් ඔබට කොතෙකුත් බිරුවත් මහමෙරුව ඒ හිවල් නදට සැලෙන්නේ නැති බව පෙන්වාලමින් මේ ශ්රී ලංකා දීපය , අප උපන් මව්බිම ඒ පාපතරයන්ගෙන් බේරාගනිමින් තවත් බොහෝ කල් නිදුක් නීරෝගීව මේ ලක්දෙරණ බබලවන්නට ඔබට දීර්ඝායුෂ ලැබේවායි පතමිඔබට සුභ උපන්දිනයක් වේවා!!!