....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    KDH 201 V DARK PRIME , GL , SUPER GL , DX GL LONG , DX GL LONG TB, DX GL LONG D-TB

    මේවා අහලවත් නැතුව ඇති නේද :P:P:P

    ayya nissan NV200,nissan NV350 wage van
    aluth tax ekath ekka kiyak withara wewida
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    KDH 201 V DARK PRIME , GL , SUPER GL , DX GL LONG , DX GL LONG TB, DX GL LONG D-TB

    මේවා අහලවත් නැතුව ඇති නේද :P:P:P
    +++++++++++++++++
    ඔව්වගෙ model එකෙන් model එකට price වෙනස් වෙන හැටිත් දාපන්කො
    (ඔය කතා කරන්නෙ brand new ගැන නෙමෙයි නේද?:P)
    අර chart එක පැහැදිලි මදි

    ayya nissan NV200,nissan NV350 wage van
    aluth tax ekath ekka kiyak withara wewida
    car වල toyota market වගේ
    van වලත් market toyota නේද?​
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    car වල toyota market වගේ
    van වලත් market toyota නේද?​

    market eka wadi toyota thama.
    ape thaththa gawa thiyenne caravan (E24) ekak
    eya aluth ekakata yanna kalayak thisse hithagena inne
    ekai mama price ahuwe
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ayya nissan NV200,nissan NV350 wage van
    aluth tax ekath ekka kiyak withara wewida

    දාන්නම් මචන්. KDH දැනට බ්‍රෑන්ඩ් new 85 න් උද යන්නේ . නමුත් 72 ඉදලා ටිකක් දුවපුවා ගන්න පුළුවන්. නමුත් ලබන සතියේ Japan වල වාහන මිල නගින්න පුළුවන්. ගොඩක් අය KDH දාන්න පුළුවන් එකයි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දාන්නම් මචන්. KDH දැනට බ්‍රෑන්ඩ් new 85 න් උද යන්නේ . නමුත් 72 ඉදලා ටිකක් දුවපුවා ගන්න පුළුවන්. නමුත් ලබන සතියේ Japan වල වාහන මිල නගින්න පුළුවන්. ගොඩක් අය KDH දාන්න පුළුවන් එකයි.

    yen wedi wenawa next week :yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan mokakda me 3YR case eka?
    den aurudu 3ta wada parana cars puluwanda?

    පුළුවන් එකට හේතුව කියලා APPROVAL එකක් ගන්න ඕන . ඕකට කියන්නේ LICENSE දාලා ගෙනාවා කියලා DUTY එකයි නමුත් අඩුවට දෙන්න පුළුවන්.

    CAR වලට පාඩුයි මචන් . බරවාහනවලට ගොඩක් අය කරන්නේ මේ විදියට.