....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

sudu23

Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    මේක තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න වහෙනේ කලින් මිලයි දැන් මිලයි වගේ ටිකක් දැම්මනම් මරු

    rep
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn columns 3k thiyenne monda? anika me Full duty ya ne bn. ?

    Machn ubata PM ekakuth dala athi Suzuki Every ekak ganai NV200 ekak ganai ahala.poddak balala kiyan machn.
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn Suzuki Every Join eka ne full option eka. eke 2014/2015 wage ekak kiyak wage weida. NV200 GX ekak gennana kiyak wage yaida. podi update parak dammanam e thread wala lesi machn. ubata karadarekuth na PM kiyawanna.
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    creed අයියෙ Vitz facelift model ගැන අදහස පොඩ්ඩක් කියන්නකො. YouTube review එකක් දෙකක් බැලුවා. ඒවයෙ හැටියට තෙල් කරනව මදිලු, Engine noise වැඩිලු, සුව පහසුව මදිලු. GP1 unregistered එකකට යන එකද මේකට යන එකද ඔයා recommend කරන්නෙ?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    YES CAN :D
    අම්මේ තාම 2යි දාලා තියෙන්නේ . තුන්වෙනි එකත් කරන හෙන අසාවෙන් හිටියේ.

    machan man kiyanne Tesla Model 3 gana. eka tama yanne pre orders
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan man kiyanne Tesla Model 3 gana. eka tama yanne pre orders

    නො මචන් ඩීලර්ස්ලා ලග බඩු තියෙනවා . ඕනනම් කියපන් . හදිස්සිනම් එයාර් freight ඩුබායි වලට දාලා එතන ඉදන් ෂිප් එකේ ගේන්නම්. දවස් 4න් බඩු ලංකාවේ.