Happyyyyy.........................

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Congratz bro :love:
    සතුටට හරි නම් කට්ටියට rep party එකක්වත් දෙන්නෝනේ ;) :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුතෙක් ලැබුනෝ පලවෙනිදා........දරුවයි අමිමයි දෙන්නම සනීපෙන්


    උඹට මන් කිව්වේ කිසි කරදරයක් වෙන්නේ නැ කියල
    එල එල සුබ පැතුම මචෝ
    පොඩ්ඩාගේ වාසනවත් එක්ක උඹලට තියෙන ප්‍රශ්න අකාමක වෙලා දුරුවෙලා යයි.
    දැන් ඉතින් ජීවිතේ සතුටින් ගත කරණ එක තම තියෙන්නේ :yes::yes::cool::cool:

    වගකීම් වැඩිවෙයි බරත් වැඩිවෙයි එත් ඔක්කොම පැටියාගේ මූණ බැලුවම අහවර වෙනවා :yes::yes: