haputhale helicopter ekak wtilada ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    චීන බඩුවක්

    Recon Missions වලට UAVs ගන්න කාලේ හරි බන් ලංකාවටත්.වියදමත් අඩුයි.ඔය වගේ අවදානමකුත් නෑ

    yudda kale sahenna weda gaththa plane. dan ithin paranai. poduwe Air Force eke godak plane dan replace karanna kale hari.

    Umbala hithana jathiye recce neme ban Y-12 eken karanne. Eka schedule flight1 giyata passe aye hawasa enne. E athare area eke recce karanawa labena upades anuwa (Ex- ganja wawana, kala kapana wage ewa)

    Yuddekadi reccee karanne Beachcraft & UAV walin

    Samahara UAV wala canera eka thama ganan wadima kotasa. Ewa ganna eka laabai kiyanna ba
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    yudda kale sahenna weda gaththa plane. dan ithin paranai. poduwe Air Force eke godak plane dan replace karanna kale hari.

    aluth da paranada kiyana eka aircraft eke serviceability ekata balapanne naha
    Manufacturer kiyanawanan overhaul kara kara Y-12 thawa awrudu gaanak fly karanna puluwan

    Y-12 genalla tiyenne 1986

    Cessna 150 genalla tiyenne 1972

    Kisi awulak nathuwa fly karanawa adatath
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Umbala hithana jathiye recce neme ban Y-12 eken karanne. Eka schedule flight1 giyata passe aye hawasa enne. E athare area eke recce karanawa labena upades anuwa (Ex- ganja wawana, kala kapana wage ewa)

    Yuddekadi reccee karanne Beachcraft & UAV walin

    Samahara UAV wala canera eka thama ganan wadima kotasa. Ewa ganna eka laabai kiyanna ba


    man danna recce ekak ne ban. wena ratawal wala aerial surveillance karanneth oya wage plane walin thama. neththan okatath wada loku P-3 Orion wage patta advance plane walin. man kiwwe ape aircraft invetorya dan paranai kiyala. eka me crash eka hinda kiyapu deyak newei.


    me crash ekata hethuwa mokadda kiyala api danne na ne thama.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ගුවන් හමුදා යානය කඩා වැටී 4ක් ජීවිතක්ෂයට

    අද(03) හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීමෙන් සිව්දෙනකු මිය ගොස් තිබේ.

    ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේ, අනතුරින් මියගියේ නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු බවයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.

    මෙම යානය ආවේක්ෂණ රාජකාරි සඳහා පිටත්ව තිබු යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    කෙසේ වෙතත්, පෙරවරු 9.15 ට පමණ යානය හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක් විය.

    එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ.

    ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

    කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

    source
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    නොදන්න නිසා අහන්නේ.

    ඔය ප්ලේන් ක්‍රෑෂ් වෙන්න යනබව දැනගෙන පයිලට්ලට පැරෂුට් එකක් දාගෙන පනින්න බැරිද?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    නොදන්න නිසා අහන්නේ.

    ඔය ප්ලේන් ක්‍රෑෂ් වෙන්න යනබව දැනගෙන පයිලට්ලට පැරෂුට් එකක් දාගෙන පනින්න බැරිද?

    Passenger aircraft wala samanyen ehema karanne na ban.