Harald at himalaya

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,654
    1,187
    113
    Mars
    මචන් මේ යකා Prof. කෙනෙක්ද?
    පොරගෙ donation එහෙම නම් marketing තමා ලගදි බැලුවේ නැ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    Yannama hitenawa bn mewa dekkama


    මු පට්ට මෝඩයෙක් හිමාල් වල ඔහොම පිස්සෙක් වගේ ඇවිදින එක පට්ට රිස්කි
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Not their life seen your comment I can imagine your pathetic life.
    Disrespecting nice people is a most common thing in Sri Lankan these typical stupid are deserve a hell of sad life.
    Spa එකකට යන්න තිබ්බ හැබැයි :dull:
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Unable wage uneducated minissuta penne exharai Bella wedagena mariyan ubala mahaplwata wadayak
    batman ok GIF
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    බැලුවෙ නෑ වීඩියෝ එක ,ඒ උනත් උබල අපි වගේ මුහුද මට්ටමේ පහල ජීවත්වෙන උන්ට පට්ට අමාරුයි ඔය වගේ හයි ඇල්ටිටියුඩ්ස් වල breath කරන්න 🤐🤐
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    බැලුවෙ නෑ වීඩියෝ එක ,ඒ උනත් උබල අපි වගේ මුහුද මට්ටමේ පහල ජීවත්වෙන උන්ට පට්ට අමාරුයි ඔය වගේ හයි ඇල්ටිටියුඩ්ස් වල breath කරන්න 🤐🤐
    ඔව්නේ, ඒක තමානෙ නොගියෙ. නැත්තන් ඔහේ යම්න කීයක් නම් චාන්ස් ආවද.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Sira dial ekak. Ohoma thaniyama yanawa kiyannema gata.

    mama eka solo trip ekai giye, eekath crowded city ekakata.. ehema gihinuth mata epa una :D
     
    • Like
    Reactions: Dhanushka.N

    lilman

    Well-known member
  • May 10, 2009
    40,193
    53,210
    113
    Colombo
    මු පට්ට මෝඩයෙක් හිමාල් වල ඔහොම පිස්සෙක් වගේ ඇවිදින එක පට්ට රිස්කි
    තලේබාන් උන් ඉන්න නිසාද ?