නැබන් ඕක යන්නේ නේපාල සයිට් එකේ නේ ..උන් ඉන්නේ හින්දු කුෂ් පැත්තේ ..ඔහෙත් ඉන්න පුලුහන් ...ප්රදානම දේ මේ ෆකයා යැක්ස් ල එක්ක ආතල් ගන්න එක උන් හෙන සයිලන්ට් සත්තු ජාතියක් හිතාගන්න බැරි වෙලාවට ඇරගන් වෙනවා ..එහෙම උනොත් ඕකට කන්දෙන් පල්ලට පනින්න තමා වෙන්නේ අනිත් එක mountain leopard ..උන් ව හොයන්න බැ දන්නෙම නැතුව ලගට ඇවිල්ල ඕකාගේ ඇට දෙක කඩාගන යයි ..සාමාන්යෙන් තනියම යන්න දෙන්නේ නැ ...ඕකා පාගව දීල යන්න ඇත්තේ හුගක් පුරුදු උන් නම් යනවා ..නමුත් මු first time නේ ...මම මේ කියන්නේ අද්දැකීම් මම ලදාක් වල හිටපු කෙනෙක් ..