Haras Paara - ITN Drama

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ITN eke yana katha set ekama ela ban.

    Haras para, raja yogaya, Suriya Wachchasa

    Koombiyo eken passe balanna puluwan teledramas tikak hadila thiyenawa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරස් පාර මුල් කොටස් බැලුවා. මට නම් සෙට් උනේ නැ.
    සමහරවිට නළුවයි නිළියයි නිසා වෙන්නැති.

    රාජයෝගය, කනාමදිරියෝ බලමි. සාමානයෙන් හොදයි

    මේ දවස්වල tv එකේ යන හොදම drama එක "තාත්තා":love:. ඒක අනිවා බලපන්. හැම අතින්ම හොදයි.
    ඊලග අවුරුද්දේ අනිවා සම්මාන ගන්නවාමයි
    https://www.elakiri.com/forum/showthread.php?t=1856479

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    270
    63
    Rajayogaya.jpg
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    හරස් පාර මුල් කොටස් බැලුවා. මට නම් සෙට් උනේ නැ.
    සමහරවිට නළුවයි නිළියයි නිසා වෙන්නැති.

    රාජයෝගය, කනාමදිරියෝ බලමි. සාමානයෙන් හොදයි

    මේ දවස්වල tv එකේ යන හොදම drama එක "තාත්තා":love:. ඒක අනිවා බලපන්. හැම අතින්ම හොදයි.
    ඊලග අවුරුද්දේ අනිවා සම්මාන ගන්නවාමයි
    https://www.elakiri.com/forum/showthread.php?t=1856479

    :)
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    අපො ඔවා බලන්න ගිහින් ගෙදරින් එලියට බහින්න බැ..අපෙ අම්මට සිදූ බලන්න ඔනි 7.30ට...රාජ යෝගය නම් එහෙන් මෙහෙන් බලනවා..එක ලස්සනයි තමා......

    dan nam sidu melo rahak nea....
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ado machan mama hithuwe ban Dananjaya kaaraya anala kiyala ban nimmita. ath baladdi vena ekek ne ban anala thiyenne. paw ban uu anthimata akiwa karagahai.

    ara malwaththe kella banda nam akige respect bala bala vath inna thibuna.

    mata nam ara lamaya inne gedara seen epaa venava ban gon joke ne. awa skip kara kara balanne..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ado machan mama hithuwe ban Dananjaya kaaraya anala kiyala ban nimmita. ath baladdi vena ekek ne ban anala thiyenne. paw ban uu anthimata akiwa karagahai.

    ara malwaththe kella banda nam akige respect bala bala vath inna thibuna.

    mata nam ara lamaya inne gedara seen epaa venava ban gon joke ne. awa skip kara kara balanne..

    mama th ara podi eka inna magula yawala balanne. mata appiriyai e kali nam....nimmi ge ewa nam balanawa :love: