Iskole Kale - ITN DRAMA

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :oo::oo::oo: mokadda yako e iwara wechcha widiya....

    aparade angili gana gana bala bala awe...

    man hithuwa arunge waliya ethakota ara meeshage thaththage depala siddi tika ehemath yai kiyala :sorry::sorry::sorry:

    මිෂගේ තාත්තා අර ගෙදර නැවතිලා හිටිය කෙල්ලගෙ අම්මව දැලේ දමාගෙන හිටියෙ:yes:

    එකනේ බන්
    ඒක කෙල්ලට යන්තම් මීටර් උනා විතරනේ බන්
    එතනින් ඉවරයි ඒක
    මිෂයා ඒක හොයන්නෙත් නැද්ද?

    කෝ බන් වලිය ඉවර නෑ. ඒත් කතාව ඉවරයි. සිදුවීම් ගොඩක් ගොඩ නගලා නිකම්ම ඉවර කළා නේ බන්.

    යකෝ හොදට නැතත් නරකට හරි ඉවර කරන්න තිබ්බ
    ඉවරයක්‌ නැතුව මොකක්ද බන් ඒ කෙරුවේ කාලකන්නි
    මං කතා බලන්නේ නැ බන් එකක්වත්
    මේක නිකන් යුටියුබ් ගිහින් බැලුවේ
    නම හින්ද අසාවෙන් බැලුව
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672
    113
    මට විතරද බන් මේ එන්ඩින්ග් එක පට්ටයි කියල හිතුනෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එකනේ බන්
    ඒක කෙල්ලට යන්තම් මීටර් උනා විතරනේ බන්
    එතනින් ඉවරයි ඒක
    මිෂයා ඒක හොයන්නෙත් නැද්ද?
    එතකොට අර ඔෆිස් එකේ කොලුවා නේතුශිට ලයින් එක දාගෙන ආවා :sorry::(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,200
    22,672
    113
    :lol::lol::lol:
    kisima deyak end un nane bn
    charitha sii sii kada

    සමාජෙ එක එක චරිත බන් මේකෙන් පෙන්නුවෙ....කාලෙත් එක්ක මිනිස්සුන්ගෙ ජිවිත වෙනස් වෙච්ච විදිහ..අන්තිමට සින්දුව යද්දි ඒක හොදටම තේරෙනව..එන්ඩින් එකේ මෙච්චර දවස් වෙච්ච දේවල් පැහැදිලි කරල ඉවර උනා...මට හිතෙන විදිහට බාහු අයිය තමා මේ මුලු කතාවම නිරූපණය කරන තනි චරිතෙ...මේ කතාවත් අනිත් typical කතා වගේ සැවොම සතුටින් විසිර ගියහ කියල ඉවර කරානං කිසි ගතියක් නෑ...ඇත්තටම උන්ගෙ ප්‍රශ්නත් ඉවර වෙන් නෑනෙ බන්...ජීවිතේ වගේ තමා