Haras Paara - ITN Drama

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Onna kalekin Supiri kathawak set una balanna. Koobiyo eken passe ekak set unema na. meka balanna. Patta :cool: Sathiye Dawas wala 7.30 ta...( wedsday yanne na , Atapattama nisa )

    8ta yanawa " Raja Yogaya " mekath Sira kathawa. ITN Youtube eken balapan. Sigithi mal katha , maha raja kansa balana un nowi , Ape deyak Rasavidinna . Anika Loku inverst ekak karala me aya mewa ganne. oya kotas 400 - 500 Sillara katha newe :cool:











     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කතාව ගැන ඉගියක් දීපන් නැත්නම් බලන්න කම්මැලියි!:sorry:

    Uba 1st eka balapan. 2nd ekath balapan. hoda nattam atha arala dapan ( meke banala comment ekakuth dala :) )

    ITN eke yana katha set ekama ela ban.

    Haras para, Kalamadiriyo, Ahimi, Suriya Wachchasa

    Koombiyo eken passe balanna puluwan teledramas tikak hadila thiyenawa

    Aniva.. Suriya wachchasa ekath balanawa ... Raja Yogaya. patta Drama Tika :cool: Poori ekath balanoo :cool:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    කතාවේ පලවෙනි එපිසෝඩ් 2 බැලුව... වැඩේ හොඳයි... බලන්න ඕනේ දිගටම
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපො ඔවා බලන්න ගිහින් ගෙදරින් එලියට බහින්න බැ..අපෙ අම්මට සිදූ බලන්න ඔනි 7.30ට...රාජ යෝගය නම් එහෙන් මෙහෙන් බලනවා..එක ලස්සනයි තමා......
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අපො ඔවා බලන්න ගිහින් ගෙදරින් එලියට බහින්න බැ..අපෙ අම්මට සිදූ බලන්න ඔනි 7.30ට...රාජ යෝගය නම් එහෙන් මෙහෙන් බලනවා..එක ලස්සනයි තමා......

    Apoo sidu nam hadda jara kathawak :sorry: youtube eken balapan bn. ITN eke untath ganak yanawane :yes:;)
     
    • Like
    Reactions: dj gamaya